ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, ඩීසල් මිල ඉහළ දැමූවද බස් ගාස්තු වැඩි කිරීමට අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව...
හෙට (15) සිට, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය ආරම්භ වනවා. දෙසැම්බර් මස 31 වන...
දිවයිනට සේන්දු වූ බොරතෙල් නෞකාවේ තෙල් මෙට්‍රික් ටොන් 99,978ක තොග ගොඩබෑම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අමතරව...
මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්...
නැවත ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ය. මෙට්‍රික් ටොන් 28,000 ආසන්න ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර්...
අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කරන බව ලංකා සතොස අද (3) නිවේදනය කළේය. සුදු සීනි (කිලෝ ග්‍රෑම් 1) නව මිල රු. 238/-කි. පිටි (1kg) නව මිල...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම සතිය සඳහා පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.PUCSL සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ 2022 නොවැම්බර් 1...
අද (31) සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10/- කින් අඩු වේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ රටේ පවතින තත්ත්වය සහ තිරිඟු පිටි...
රජය විසින් වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක් රුපියල් 10,000 කට ලබා දීමට තීරණය කර තිබෙනවා.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන්...
කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා...
Recent Comments