ගුවන් යානයේ තිබී සොයා ගත් සැක කටයුතු පාර්සලය…
අද (05) කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට නියමිතව තිබූ, ඇඓ-272 ගුවන් යානයේ වැසිකිළියේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකක් සහිත පාර්සලයක් සොයා ගැනීම හේතුවෙන් අද පස්වරුවේ එය අත්හිටුවීමට පියවර ගත් බව ගුවන් තොටුපළ රේගුව පවසයි. ගුවන් යානය පස්වරු 1.35 ට ගුවන්ගත කිරීම සඳහා ධාවන පථයේ තිබියදී කළු පැහැති පාර්සලය සොයාගත් බවත්, එම පාර්සලය […]
