අද දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ.දුම්රිය ධාවනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම...
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් හේතුවෙන් සෙනසුරාදා (22) රාත්‍රී 10.00 සිට ඉරිදා (23) දහවල් 12.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන...
ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 25, අඩු කල බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය (EFCඓඨෑ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ආනයනික තිරිඟු පිටි...
ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා ඕනෑම සතොස අලෙවි සැලක් මගින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බවද...
අද දහවල් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය සඳහන් කළේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර...
අද සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළ දමා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ලංකා IOC සමාගම ද අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය...
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ප්‍රකාශ කර සිටියා. නව මිල පහතින්.92...
ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති 20 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට එක්වීම සඳහා පැවැත්වෙන වටයේ තරගයෙන් ලකුණු 55ක ජයක් ලැබීමට නැමීබියාව සමත්විය. ගීලොන්ග් හි...
මහියංගනය හා කරවනැල්ල රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපාකඩ වැවේ දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටියා. මෙලෙස...
Recent Comments