දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිල හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව මිල පහතින් දැක්වේ 400g – රු.100 කින් (නව...
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේදී ජනපති විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ආණ්ඩු පක්ශ මන්ත්‍රී කන්ඩායම් රැස්වීම පැවැති අතර එහි දී මේ...
අද (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප...
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහාන් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එළඹෙන සතියේ දී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව...
එළඹෙන 5වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන අතර නව, මිල ගණන් ඉදිරියේදී දැනුම්දෙන බව ලිට්‍රො සමාගම් සභාපති මුදිත පීරිස් මහතා...
මෙම සතිය සඳහා පාර්ලිමේන්තු සභා වාරය අද (03) සිට ලබන 07 වන දින දක්වා පැවැත්වේ.අද (03) දින සම්පූර්ණයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරමින් යොමු කරන ප්‍රශ්න සඳහා...
ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි DCSL සමාගමේ අතිවිශේෂ මත්පැන් 750mlක්, රුපියල් 150 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ...
ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ceypetco හා ලංකා IOC ඉන්ධන හල් වල පෙට්‍රල් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92...
මෙරට සිංහල හා දමිළ සිනමාව තුළ රංගනයෙන් දායක වූ දර්ශන් ධර්මරාජා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඔහු 41වන වියේ පසු වුණා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 94.9% දක්වා...
Recent Comments