ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් පීඩාවට පත් දරුවන් සහ පවුල් සඳහා පෝෂණ සේවා සැපයීම සඳහා ජපාන රජයෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක දායකත්වය UNICEF සාදරයෙන්...
මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම භූකම්පනය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර්...
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.එමෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වන...
ඊයේ මෙරටට ළඟා වූ තවත් පෙට්‍රල් නෞකාවකට අද(29) මුදල් ගෙවීමට කටයුතු කරන බව, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. ඊට අමතරව මීට දින 10...
අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන 6 සහ 7 යන දිනයන්හි දී, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා ආසියානු...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂය ජාතික සභාවට එක් නොවන බව පවසනවා.මුලින්ම පිහිටුවිය යුත්තේ ජාතික සභාව බවත්, අගමැතිවරයෙක් හා...
රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිෂ්‍රයට පැමිණි සිටි අතර එහිදී, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති...
රට මුහුණදී ඇති ඩොලර් සහ රුපියල් අර්බුදයට විසඳුමක් ලංකාවේ සංචාරක කර්මාන්තය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීමෙන් සොයාගත හැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...
තොටළඟ – කජීමාවත්තේ මහල් නිවාස සංකීර්ණයක අද ගින්නක් ඇති වූ අතර මේ වන විට ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ගින්නෙන් නිවාස 50 ක්...
Recent Comments