අනුරාධපුරය – ඕමන්තය දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි විවෘතයි..
පසුගිය ජනවාරි මස සිට අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ. ඒ අනුව අද […]
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි…
හෙට (13) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට අනිද්දා (14) උදෑසන 6.00 දක්වා ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු […]
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්…
පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි . ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශ සඳහාත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශ සඳහාත්, බදුල්ල […]
කුකුළු මස් මිල පහල යන ලකුණු…..
ඉදිරි සති කිහිපය ඇතුළත ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. කෙසේ වුවද සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවත්,මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර, ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවත් එහි […]
ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුර…
ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් නගරයේ දී සිදු වී මෙම අනතුරින් පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම මාරාන්තික දුම්රිය අනතුර ඊයේ රාත්‍රී 7ට පමණ […]
