Local News
May 04, 2022
466 views 0 secs 0

යෝෂිත ගැන කල ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානමක්…

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳ කළ ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් මගින් දැනුම් දෙයි. එම නිවේදයේ සඳහන් වන්නේ, ඉඩම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශ අසත්‍ය හා ජනතාව නොමග යනව සුලු […]

Local News
May 03, 2022
341 views 0 secs 0

ජවිපෙන් විශේෂ මාධ්‍ය හමුවක්..

”රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” යන තේමාව යටතේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) මධ්‍ය හමුවක් පැවැත්වේ.

Local News
May 02, 2022
495 views 0 secs 0

දේශීය සහල් වලට උපරිම මිලක්…

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නාඩු (සුදු සහ රතු) කිලෝ 1ක් රු. 220 ක් ද, සම්බා (සුදු සහ රතු) කිලෝ 1ක් රු. 230ක් ද, කීරි සම්බා (දේශීය) කිලෝ 1ක් රු. 260 ලෙසද උපරිම සිල්ලර මිලක් නියම කර ඇති […]

Local News
May 02, 2022
485 views 0 secs 0

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය 4 වනදා කථානායක වෙත…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදී එළඹෙන 4 වනදා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. එමෙන්ම එදිනට තවදුරටත් ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන පිරිස් ගැන අනාවරණය කිරීමටද කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Local News
May 01, 2022
332 views 0 secs 0

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් පොලිසිය විසින් ඉවත් කරයි…

දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් හා ඔවුන් රැඳි සිටී අට්ටාල අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා. මේ හේතුවෙන් එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙන අතර එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් මේ වන විට ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී […]

Local News
April 30, 2022
342 views 0 secs 0

ගෑස් අර්බුදයට අලුත් විසදුමක්

ගෑස් අර්බුදයට විසඳුම් දීම සඳහා පාරිභෝගිකයින්ට අඩු මිලට ගෑස් ලබාදීමට නව සැපැයුම්කරුවෙකු සොයා ගැනීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.ලිට්‍රෝ නව සභාපති අදහස් දක්වමින් පවසා සිටියේ තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙම නව සැපැයුම්කරුවා ලෙස තෝරාගෙන ඇති බවයි. ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙන්නේ සියාම් සමාගම හරහා වත්මන් ගෑස් සැපැයුම්කරුවාට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 09ක් අඩුවෙන් ගෑස් ලබාගැනීමට හැකියාව […]

Local News
April 28, 2022
312 views 0 secs 0

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. මේ අතර , රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ද කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Local News
April 27, 2022
327 views 26 secs 0

ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12කට නිවේදනයක්

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් තවත් පහත හෙළා තිබේ. එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.Bimputh Finance PLC (Bimputh)CBC Finance LTD (CBCF)Central Finance Company PLC (CF)Fintrex Finance Limited (Fintrex)HNB Finance PLC (HNBF)LB Finance PLC (LB)Mercantile Investments and Finance PLC (MIF)People’s Leasing & Finance PLC (PLC)Sarvodaya […]

World News
April 26, 2022
325 views 0 secs 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට දැනුම් දීමක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පවසා ඇත්තේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස සහ බදු ඉහළ නංවන ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂ ඈන් මරී විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව නම්‍යශීලී විනිමය අනුපාතයක් අනුගමනය කළ යුතු බවයි. ඈන් මරී එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ පසුගිය […]