අද (10) කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ප්‍රථම වරට ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව උදා වුණා. අද සිට සෑම දිනකම...
ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇති අතර මේ පිළිබඳව අදස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසා සිටින්නේ...
අද (08) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර...
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කර තිබේ.රුමේෂ්...
ඉන්ධන මිල ඉහළයාමත් සමඟ සංශෝධනය කරන ලද බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම නව බස් ගාස්තු සංශෝධනය ලබන 05 වන දින සිට ක්‍රියාත්මක බවයි ජාතික...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනිකකිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 150 කින් වැඩි කෙරේ. ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60කින් වැඩි කෙරේ
අද (28) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට විසඳුම් නොලැබුනහොත්...
ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මරණයට පත් වී තිබේ. එය ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් මරණය ලෙස...
අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව,පෙට්‍රල් (ඔක්ටේන් 92) රුපියල් 157 සිට 177 දක්වා රුපියල් 20 කින්,පෙට්‍රල් (ඔක්ටේන් 95) රු....
Recent Comments