අද (15)සිට ජලාශවල ඇති ජලය කළමණාකරණය කර ගැනීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ඊට...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එහි කැඳවුම්කරු වන රවී කුමුදේශ් පවසනවා.සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ...
අද (14) සිට සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැඩි කළ දීමනාව සමෘද්ධි ප්‍රජාමූල බැංකුව හරහා ලබා ගැනීමේ හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රජය , කොවිඩ්...
විදේශ කටයුතු අමාත් මහාචාර්ය ජී.එල්. පීරිස් නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊයේ (06) පස්වරුවේ ඉන්දියාවට ළඟාවී තිබෙනවා. විදේශ අමාත්‍යවරයාව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස්...
පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙය ලබන...
“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ වනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින...
විදුලි කප්පාදුවක් නැවත දැනුම්දෙන තුරු සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
OMICRON ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කොවිඩ් 19 තරංග කිහිපය තුළ මුළු...
සැක සහිත හා අඩක් භාවිත කළ ගෘහස්ත ගෑස් සිලින්ඩර එම සමාගම්වලට ආපසු භාර දීමේ හැකියාව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරනවා.නිවේදනය පහතින්,
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණද, ජනවාරි මස 30 වනදින දක්වා එම කටයුතු ප්‍රමාද වන බව...
Recent Comments