රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර 100 තරඟයේ පළමු තැන යුපුන්ට..
ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර 100 තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඔහු තප්පර 9.96ක කාලයකින් සිය තරඟ ඉසව්ව අවසන් කිරීමට සමත්වූ අතර යුපුන් අබේකෝන් නැවත වරක් මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කලා. පිරිමි මීටර 100 ඉසව්ව තත්පර 10ට අඩුවෙන් නිමකළ පළමු ශ්‍රී ලාංකික සහ […]
මහානා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්..
දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුලින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා. උද්ගතව ඇති අර්බුද විසඳීම සඳහා සාධනීය පියවර ගන්නා බවට තමන් වහන්සේලාට ලිඛිතව දැන්වුව ද එම අර්බුද සඳහා සැබෑ විසඳුම් පසෙකලා සුපුරුදු පක්ෂ […]
දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක….
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.දුම්රිය ගාස්තු වැඩි කිරීමට සහ සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ඉන්ධන ලබා නොදීම යන කරුණු පදනම් කර ගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බව දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියා. මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී […]
හෙට සිට ඉන්ධන ලබා ගැනීමට ටෝකන් පත් නිකුත් කිරීමට තීරණයක්…
පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ හේතුවෙන් හෙට (27) දිනයේ සිට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට ටෝකන් පතක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. අදාළ ටෝකන් පත අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය සහිතව ඉන්ධන පිරවුම්හලට ආවේනික […]
ලබන සතිය තුළත් නගර ආසන්න පාසල් නොපැවැත්වීමට තීරණයක්..
පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුල බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුල පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ […]
