ඉන්දීය ණය මාර්ගය යටතේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 34,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 2022 මාර්තු 31 වන දින ඉන්ධන...
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (27) දිවයිනට පැමිණ තිබේ.ඔහු හෙට (28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ශ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා හා...
සිපෙට්කෝ ඉන්ධන මිල හා සමානව ඓOC මිල ද පවත්වා ගන්නැයි මීට පෙර එම සමාගමට දැනුම් දී තිබියදීත් ලංකා ඓOC සමාගම යළිත් පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන්...
අද (26) දින කලාප 12ක් සඳහා පැය 05ක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීත කොමිසම සඳහන් කර සිටියා. ඒ අනුව, P Q R S T...
25 මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දමන බව ප්‍රකාශ කර සිටියා.
ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් අද(25) මෙරටට සේන්දුවන බවත්, එම ගෑස් තොගය හැකි ඉක්මණින් වෙළෙඳපොළට නිකුත් කරන බවත් ලිට්රෝ සමාගමේ සභාපති, තේෂාර ජයසිංහ මහතා...
හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව P Q R S T U V W කලාප සඳහා...
කිසිඳු ගැටලුවකින් තොරව අලුත් අවුරුදු සමය වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. ඇතැම් ඉන්ධන පිටවුම්හල් වෙත යොමු කරන...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘ජනබල විරෝධය’ විරෝධතා පාගමන සහ රැළිය අද (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වේ. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86කින් සම්මත වී ඇති බව වාර්තා වේ. පනත් කෙටුම්පතට විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 35 කි.
Recent Comments