2022 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.
හෙට (02) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ A B C D E F කලාප සඳහා...
දේශීයව නිෂ්පාදනය කර ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 500 ඉහළ දමා ඇත. ඔවුන් වැඩිදුරටත් පැවසුවේ...
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඒයේ (31) නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහාකාරී ලෙස හැසිරෙමින්...
ඊයේ (31) රාත්‍රීයේ නුගේගොඩ, මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
අද (මාර්තු 31) PUCSL විසින් අනුමත කරන ලද තාප බලාගාර සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ කාලය පැය 13 දක්වා වැඩි කරන ලෙස ලංවිම ඉල්ලීමක්...
කැබිනට් මණ්ඩලයෙන් ගෑස් මිල යළි වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
මෙගාවොට් 750ක තාප ධාරිතාව සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද (30) පැය 10ක විදුලි කප්පාදුවක් පනවනු ඇත. කණ්ඩායම් ABCDEF: සවස 2 සිට මධ්‍යම රාත්‍රී 12...
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය, අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. Eඅ අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය...
හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඵ් Q ර් S ඨ් U V W කලාප සඳහා...
Recent Comments