ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට පවසා ඇත්තේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙස සහ බදු ඉහළ නංවන ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද...
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ඨ්විට්ටෙර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පස්වරු 5:00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය...
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන අද (24) සවස වන විට ගාලු පාර ඔස්සේ අරගල භූමියට පැමිණ තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය...
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 5,175/- සිකුරාදා (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබෙනවා.
පල්ලි, හෝටල්, ආපනශාලා ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කර වසර තුනක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව පුරා පල්ලි සීනු නාද වී...
මෙතෙක් ආණ්ඩුවට සහය ලබා දුන් ඉෂාක් රහුමාන්, එම්.එෆ් තවුෆික් , ෆයිසිල් ක්වාසිම් යන මන්ත්‍රීවරුන් අද (20) සිට ආණ්ඩුවට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
“ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 ක් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 බැගින් වැඩි කරයි. එය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි...
Recent Comments