අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කලා.
කොළඹ කොටුව, කොළඹ උතුර හා මධ්‍යම කොළඹට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
ලිට්රෝ සමාගමෙහි සභාපති විජිත හේරත් මහතා, ලබන සිකුරාදා (13) තෙක් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බැවින් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වළකින්න ලෙස ම ජනතාවට දැනුම්...
හෙට (09) සිට ලංකා ඓOC ඉන්ධන පිරවුම්හල්වල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ. ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000කට ද, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000කට...
වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එලෙස ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බව...
විරෝධතා බොහෝ දුරට සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ පැවති බැවින් හදිසි නීතිය ප්‍රකාශ කිරීමට හේතු මහජනතාවට පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්...
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊයේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් යළිත් වරක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේසිය ඉල්ලා අස්වීමේ ලිපිය...
පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට හා වෘත්තීය සමිති එකතුවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Recent Comments