Local News
May 31, 2022
272 views 0 secs 0

ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුයි – මහාචාර්ය බුද්ධි මාරඹේ

මේ මොහොතේ සිටම ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවර වී අස්වැන්න සියයට 50 කට වඩා අඩුවනු ඇති බවත් ඔක්තෝම්බර් මාසයේ සිට මාසිකව අවශ්‍ය කරන වී ප්‍රමාණය ජනතාවට ලබාදීමට නොහැකි වන බවයි. ඒ අනුව සහල් […]

Local News
May 30, 2022
259 views 0 secs 0

ශිෂි වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙටට කල් යයි..

වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටින ශිෂි වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම සලකා බැලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හෙට (31) ට කල් තැබී ය. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශගේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ගොනුකර තිබෙනවා. පසුගියදා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇයට වසර දෙකක […]

Local News
May 29, 2022
290 views 0 secs 0

රාජ්‍ය මූල්‍ය පාලනයට පාර්ලිමේන්තුවට ඇති බලය ශක්තිමත් කිරීමට සැලසුම්…

අද (29) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, නව මුදල් කාරක සභා දෙකක් සහ අධීක්ෂණ කාරක සභා 10 ක් පිහිටුවා රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති බලය ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම එම ක්‍රමවේදය මඟින් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියන පසුබිමක් නිර්මාණය වන බවද අගමැතිවරයා එහිදී […]

Local News
May 29, 2022
246 views 0 secs 0

අද සවස අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

අද (29) පස්වරු 6.45 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Local News
May 29, 2022
329 views 0 secs 0

හිටපු අගමැති මානව හිමිකම් කොමිසමට….

පසුගිය 9 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි විරෝධතාවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඉන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී සිදුවිම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාලව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත කැඳවීමට තීරණය කර තිබේ.ඊට අමතරව හිටපු අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන,ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ කැබිනට් අමාත්‍ය ‍රමේෂ් පතිරණ මහතා ද […]

Local News
May 27, 2022
269 views 0 secs 0

ගෑස් සිලින්ඩර බෙදා හැරීම ලබන සතියේ මැද භාගයේදී සිදු කෙරේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම ලබන සතියේ මැද භාගයේදී ආරම්භ කරන බවයි.ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම ඉරිදා (29) දක්වා අත්හිටුවා ඇති බව ප්‍රාථමික ගෑස් සැපයුම්කරු නිවේදනය කළේය.ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ මීළඟ ගෑස් තොගය ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් බෙදා හැරීම අත්හිටුවා ඇති බවයි. නැව්ගත කිරීම පැමිණි […]

Local News
May 26, 2022
309 views 0 secs 0

ජුනි 7 අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

එළඹෙන ජුනි 7 වනදා රට මුහුණදී තිබෙන ආර්ථික තත්ත්වය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේඑදිනට රැස්වන පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

Local News
May 25, 2022
322 views 0 secs 0

අගමැතිවරයා මුදල් අමාත්‍ය ධූරයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

Local News
May 23, 2022
292 views 0 secs 0

නව අමාත්‍යවරු 8 දෙනෙකු දිවුරුම් දෙයි.

මීට සුළු මොහොතකට පෙර තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා. අදාළ අමාත්‍යවරුන් පහතින්,