යුද හමුදාපතිවරයාගෙන් නිවේදනයක්…
දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව ද, එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බව ද, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා […]
ලංකාවේ කොවිඩ් තත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්…
කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවය. දෛනික මාධ්‍ය හමුවේදී වත්මන් කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ […]
කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් දෙවරක් පැන යයි..
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙක් ඊයේ (14) පෙරවරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි. යාබද නිවසක් අසල රැඳී සිටි ආසාදිතයා සොයාගෙන යළි රෝහල්ගත කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තත් ඔහු නැවතත් ඊයේ පස්වරු 3ට පමණ රෝහලෙන් පළාගොස් ඇත. පසුව රෝහල් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම ආසාදිත පුද්ගලයා රෝහලට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත […]
අද සිට සංචරණය සීමා පැනවෙන ආකාරය….
අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා […]
අද දින හුදකලා කල ප්‍රදේශ…
අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි. හුදකලා කළ ප්‍රදේශ පහතින් […]
නොච්චියාගම මාරක රිය අනතුරක්….
අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට ලක්ව තිබේ.අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. ගල් අඟුරු පටවා තිබී ඇති කන්ටේනර් රථය පසුව නවතා තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයක, තාප්පයක හා විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.තුවාල […]
බදියුදීන් පාර්ලිමේන්තුවට සහභාගී වීම ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්..
ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ […]
2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද…
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) දිනය තුළ නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා සඳහන් කළේය. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක් නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය. කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය […]
