Local News
February 23, 2021
804 views 0 secs 0

ව්‍යාජ සහතික තබාගෙන ප්‍රතිකාර මධ්‍යස්තාන පවත්වාගෙන ගිය වෛද්‍යවරියක් අත්අඩංගුවට..

මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිතා කරමින්, මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගිය ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍ය හිරෝෂනී […]

Local News
February 19, 2021
767 views 0 secs 0

හෙට සහ අනිද්දා දින වල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි…

හෙට (20) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල […]

Local News
February 18, 2021
731 views 0 secs 0

වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි…

ඊයේ (17) දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13ක් වන අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන මෙය බව සෞඛ්‍ය අංශ පවසති.මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 422කි.

Health, Local News
February 17, 2021
702 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 6ක්…

ඊයේ (16) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 409ක් දකවා ඉහල ගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොච්චිකඩේ ප්‍රදේශයේ […]

Local News
February 15, 2021
702 views 0 secs 0

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හෙට සිට කොවිඩ් එන්නත…

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට හෙට දිනයේ සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව දැනුම් දෙන ලදී. හෙට උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වන කාල සිමාව තුලදී යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා. පෙබරවාරි මස 16,17,18,19 සහ 20 යන දිනවල දී මන්ත්‍රීවරුන්ට […]

Local News
February 14, 2021
811 views 1 sec 0

වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි..

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 81වැනි වියේ පසු විය.

Local News
February 13, 2021
740 views 0 secs 0

සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 67,000 ඉක්මවයි…

අද (13) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.මේ වන විට කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 67,831ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
February 12, 2021
1031 views 0 secs 0

මෙරට ප්‍රදේශ කිහිපයකින් නව වෛරස ප්‍රභේද හමු වෙයි..

කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පලවලින් බ්‍රිතාන්‍ය පුරා ඉක්මනින් පැතිර යන ඹ්.1.1.7 නව කොවිඩ්19 වෛරස ප්‍රභේදය සොයාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

Local News
February 10, 2021
714 views 6 secs 0

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනා…

අද (10) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් පත්කර ඇති අතර අදාළ විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති කාර්යලායේ දී සිදුකර ඇත. නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන් මීට පෙර හෙබ වු පදවිය පහතින් දැක්වේ. 01.එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය -දිසා විනිසුරු02.ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු03.වී. රාමකමලන් මහතා – දිසා […]

Local News
February 09, 2021
1168 views 0 secs 0

සතියක් තුළ රිය අනතුරු 403ක්, 45 මියයයි..

පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු සතියක කාලය තුළ රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.එම කාළය තුළ සිදුවු රිය අනතුරු 403කින් පුද්ගලයින් 45ක් ජීවිතක්ෂයට පත්ව ඇති ඇතර පුද්ගලයින් 266 දෙනෙක් තුවාල ලබා තිබේ.ඒ අනුව දෛනිකව පුද්ගලයින් 6 […]