පා. ම රවුෆ් හකීම් මහතාට කොවිඩ් බවට තහවුරු වෙයි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබුණි. එමෙන්ම එතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු ජනවාරි මස 05 වැනිදා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන […]
දිවයිනෙ ප්‍රදේශ රැසකින් වාර්තා වූ අනතුරු..
ඊයේ (09) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාරක රියඅනතුරු රැසකින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.දොම්පේ පොලිස් වසමේ කොස්පැලවත්ත ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ද, මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක්ද,මොරටුව සිට අත්තිඩිය හරහා බේකරිය හංදිය දෙසට ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් […]
උහනට ගිය ගෝඨාභය…
අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” පස්වන අදියරේ වැඩසටහනට අද (09) එක්වෙමින් “බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බවත්,සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක්, ඊට […]
පොදු ස්ථානවල මුහුණු ආවරණ නොමැතිව සිටි තිදෙනෙකුට කොවිඩ්..
ගත වූ පැය 24ක කාලය තුළ පොදු ස්ථානවල මුහුණු ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. එහිදී තිදෙනනෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.තවත් පුද්ගලයින් 157 දෙනෙකු PCR පරික්ෂණ සඳහා යොමු කර ඇති […]
ලොව ධනවත්ම පුද්ගලයා එලොන් මස්ක්..
ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ශ්‍රේණිගත කිරීමක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය මත ව්ව්ව්.අමzඔන්.cඔම් හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඉදිරියෙන් සිටියත් එලෝන් මස්ක්ට හිමි විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කොටස් මිල අද ඉදිනයේදී 4.8% කින් ඉහළ යාමත් සමගම ඔහු ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වුවා. දකුණු අප්‍රිකාවේ උපන් ඉංජිනේරුවරයාගේ ශුද්ධ වටිනාකම නිව් යෝර්ක්හි වේලාවෙන් උදෑසන 10: 15 වන […]
වොෂින්ටන් නුවර කලහකාරි තත්ත්වයෙන් 4ක් මරුට…
අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආශ්‍රිතව හටගත් කලහකාරි තත්ත්වයේදීසිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. හිටපු ගුවන් හමුදා නිලධාරිනියක්, විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලීසිය සිදුකළ වෙඩි පහරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ වනවිට වොෂින්ටන් අගනුවරට දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ […]
වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද..
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වෙන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.අද දිනයේ සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04ක් ද, 06 වනදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 06ක් ද, ලබන 07 […]
04 හා 05 විදෙස් සංචාර අවලංගුයි..
මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දින පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබුණ නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ එම සංචාරය අවලංගු කළ බවය. එමනිසා දේශීය සංචාරකයින් සඳහා එම කලාප විවෘත බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසීය. මේ වනවිට යුක්‍රේන ජාතික සංචාරකයින් 563 දෙනෙක් පමණ මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් 5 […]
දින 2කට පොළොන්නරුව,සීගිරිය විදේශීය සංචාරකයින්ට පමණයි..
හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බැවින් එම කාලය තුළ දේශීය සංචාරකයින්ට අදාළ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව හිමි නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙයි.ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව […]
