කාළගුණ වාර්තාව…
අද දින පෙ.ව. 2න් පසුව ස්බරගමුව, ගාල්ල මාතර හා කළුතර යන දිස්ත්‍රික්ක වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගල්ල මාතර හා රත්නපුර ඇතැම් ස්ථාන වලට මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකිය..දිවයිනේ සෙසු ප්‍රදේශ වලට වැසි රහිත කාළගුණ තත්වයක් පවතී. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, දිස්ත්‍රික්කයෙත්, […]
