පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තාවකාලිකව නවතා දැමේ..
ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරි තාවකාලිකව නවතා දැමූ බව පොලීසිය දැනුම් දෙයි. පසුගිය 24 වනදා සිදු වූ බහින්බස්වීමක් අතරතුර, එම සැරයන්වරයා පොදුජනයකුට පහරදීමක් සිදු කළේය. එම පහරදීම වාර්තා වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පුළුල්ව සංසරණය වෙමින් පවතින අතර, සමාජයේ විශාල අවධානයට ලක්වී ඇත. සිද්ධියට හේතු වී ඇත්තේ, ගොකරැල්ල පොලිස් වසමේ […]
