නවසීලන්ත නියෝජ්‍ය අගමැති දින 4ක සංචාරයක් සඳහා දිවයිනට..
නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා 2025 මැයි 24 සිට 28 දක්වා ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සිදු කිරීමට නියමිතය. මෙම සංචාරය තුළ දී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ හමුවී ද්විපාර්ශ්වික සබඳතා තරම් දියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරනු ඇත. එමෙන්ම විදේශ කටයුතු, විදේශ […]
