ශ්‍රී ලංකා කාන්තා ධාවන කණ්ඩායමට 400×4 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
26වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා 400×4 මීටර් සහය දිවීමේ අවසන් තරගය අභියස ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයට සහභාගි වුයේ නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු යන ක්‍රීඩිකාවන්ය. තරගය ආරම්භයේ සිටම දැඩි තරඟයක නිරත වූ ඔවුන් පළමු යෂ්ටිය හුවමාරුවෙන් පසු සිව්වැනි ස්ථානයේ […]
