Local News
June 20, 2025
176 views 2 secs 0

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති මන්දිරයට අධ්‍යාපන චාරිකාවක්…

අනුරාධපුර, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් අනුව අද (20) පස්වරුවේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට පැමිණියහ. මෙම චාරිකාවට එක්වූ සිසුන් ‘Vision’ වැඩසටහනටද සහභාගී විය. එය ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනක් වන අතර, සිසුන්ගේ නීතිමය හා පරිපාලන දැනුම වර්ධනය කිරීම එහි අරමුණ වේ. […]

Local News
June 20, 2025
163 views 4 secs 0

නාගොඩ ශික්ෂණ රෝහලට නව CT Scan යන්ත්‍රයක් සහ සංවර්ධන ව්‍යාපෘති රැසක්….

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවා තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් අති නවීන CT Scan යන්ත්‍රයක් සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද (20) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා සේවාවට එක් කරන ලදී. මෙම CT Scan යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 200ක් වියදම් කර ඇති අතර, පසුගිය වසර දෙකක කාලයක පුරාවට වරින් වර […]

Local News
June 20, 2025
168 views 0 secs 0

ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් – ජනපති…

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ඇද දීම සඳහා නව මාර්ගෝපදේශයක් සකස් කරමින් ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනයක් ලබා ගැනීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය. මෙය අද (20) […]

Local News
June 20, 2025
159 views 3 secs 0

රිජ්වේ ආර්යා ළමා රෝහලට අති නවීන තාක්ෂණයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකයක්…

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ඊයේ (19) සිට ප්‍රතිකාර කටයුතු සඳහා ක්‍රියාත්මක කෙරිණි. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී. රුපියල් මිලියන 154ක වියදමින් සවිකර ඇති මෙම නවීන Gamma Camera උපකරණය සදහා අරමුදල් ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි. […]

Local News
June 12, 2025
183 views 0 secs 0

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි, නව ප්‍රකාශක වරයෙක් පත් කෙරේ..

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. එම ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති අතර, අදාළ තීරණය ගෙන ඇත්තේ වෙසක් පොහොය දිනයේදී ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේය. […]

Local News
June 12, 2025
182 views 0 secs 0

මහනුවර-පේරාදෙණිය දුම්රිය මාර්ගය යළි සාමාන්‍ය තත්ත්වයට

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක්වූ ස්ථානයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, කොළඹ කොටුවෙන් පෙරවරු 5.55ට පිටත් වූ බදුල්ල බලා ධාවනය වූ දුම්රිය, මහනුවර නගරය වෙත යළිත් නියමිත පරිදි ධාවනය වී ඇත. මෙම දුම්රිය මාර්ගයේ ගිලා බැසීමේ තත්ත්වය, පසුගිය දින කිහිපයේ මහනුවර ප්‍රදේශයට ඇදහැළුණු අධික […]

Local News
June 12, 2025
173 views 1 sec 0

ලංකාවේ නව කොවිඩ් ප්‍රභේදයෙන් දෙදෙනෙකු මියයයි – වෛද්‍යවරුන් අවවාද කරති.

රට පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක ආසාදනයවීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම තත්වය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා අදහස් දැක්වීය. ඔහු පැවසුවේ, “ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් ලැබී ඇති තොරතුරු අනුව, ස්වසන රෝගීන්ගේ 9% – 13% […]

Local News
June 11, 2025
169 views 0 secs 0

මහනුවර – මාතලේ මාර්ගයේ දුම්රිය අතර පාර්සල් භාරගැනීම තාවකාලිකව නවතා දැමේ…

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාර ගැනීම අද (11) උදෑසන සිට තාවකාලිකව නවතා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම මාර්ගය හරහා දුම්රිය ධාවනයද තාවකාලිකව නතර කර ඇති අතර, ගිලා බැසීම සිදුවූ ස්ථානය විමර්ශනය කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායමක් ද අවටට පැමිණ ඇත. මගීන්ට […]

Local News
June 11, 2025
207 views 2 secs 0

මෙම සතිය සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල..

මෙම සතිය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පිළිබඳ වාර්තාව පහතින් දැක්වේ. 2025 ජූනි 9 සිට ජූනි 15 දක්වා: තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසය මෙම මිල පරාසයන් සෑම සතියකම යාවත්කාලීන කරමින් මාධ්‍යය වෙත නිකුත් කෙරේ.

Local News
June 11, 2025
184 views 2 secs 0

විදුලි ගාස්තු 15%කින් ඉහලට…

2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සම්පූර්ණයෙන්ම 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. මෙම සංශෝධනය අද (10) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන බව කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් අමාත්‍යංශ මධ්‍යස්ථානයේදී පැවසීය. කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, කුඩා පරිභෝජකයන් වන ඒකක 90ට අඩු ආගමික ස්ථානවලට මෙම සංශෝධනයෙන් කිසිදු බලපෑමක් […]