Local News
February 24, 2025
168 views 0 secs 0

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම ඩිජිටල් පහසුකම්…

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කල අතර, කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති බව ඔහු අවධාරණය […]

Local News
February 22, 2025
159 views 0 secs 0

පාර්ලිමේන්තුව රැස්වෙයි…

අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි. 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ද අද පැවැත්වෙයි දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් අතර අයවැය දෙවන වර කියැවීමේ විවාදය පෙබරවාරි මස 18 වැනිදා සිට ආරම්භ වූ අතර එය එළඹෙන 25 වනදා දක්වා […]

Local News
February 22, 2025
167 views 2 secs 0

කැළණිවැලියේ දුම්රිය කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි….

පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.. පහත සඳහන් දුම්රිය අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව නතර කෙරෙනු ඇත. අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව […]

Local News
February 21, 2025
168 views 0 secs 0

අද කාලගුණය…

අද (21) ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත […]

Local News
February 21, 2025
156 views 0 secs 0

පතාලය සහමුලින් අවසන් කරනවා – ජනපති

10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු අනිවාර්යෙන්ම සිදුකරන බව පෙන්වා දී සිටියා. ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බවද මෙහිදී ජනාධිපතිවරයා […]

Local News
February 19, 2025
168 views 0 secs 0

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළත වෙඩි තැබීමක්..

අද (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටි අතර ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණු අතර නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය […]

Local News
February 19, 2025
163 views 0 secs 0

තඹුත්තේගම දුම්රිය අනතුර….

අද (19) අළුයම තඹුත්තේගම හා සේනාරත්නගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශ‍යේදී කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී අනතුරට පත් විමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ. තුවාලකරු රෝහලට ඇතුලත් කිරීමේදි මියගොස් අතර සිද්ධිය සම්බන්ධව විමර්ශන ඇරඹූ තඹුත්තේගම පොලිසිය සඳහන් කලේ මරණකරු පිළිබඳව තොරතුරු මෙතෙක් අණාවරණය වී නැති බවයි. සිද්ධියෙන් මරණයට පත් පුද්ගලයා වයස අවුරුදු 65ක […]

Local News
February 18, 2025
168 views 0 secs 0

පාන් රාත්තලක මිල පහලට..

පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමන එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය. අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි පාන්පිටි කි‍ලෝවක මිල රුපියල් […]

Local News
February 17, 2025
160 views 0 secs 0

ධූර කාලය දීර්ඝ කිරීමක්…

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබෙන අතර ඊට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය