Local News
February 17, 2025
179 views 5 secs 0

අපොස සා. පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ…

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) රාත්‍රී නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා […]

Local News
February 17, 2025
171 views 0 secs 0

පාන්පිටි මිල පහලට..

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙන අතර ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත. ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ.

Local News
February 17, 2025
169 views 1 sec 0

රාජ්‍ය සේවයේ වැටුපට සාපේක්ෂව පුද්ගලික අංශයේ වැටුප් ද ඉහලට…

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව මෙවර අයවැයෙන් පුද්ගලික අංශයේ වැටුප් ද වැඩි කර තිබේ. පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ නැංවීමට සේවායෝජකයන්ගේ සංගමය (Eම්ප්ලොයෙර්ස්’ ඇස්සොcඉඅටිඔන්) එකඟ වී ඇති බව වාර්තා වේ..

Local News
February 17, 2025
183 views 0 secs 0

රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප ඉහලට..

2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවූ අතර. එය 2027 වසර දක්වා අදියර තුනක් යටතේ මුලික වැටුපට එක් කෙරේ. ඒ අනුව රජයේ සේවකයෙකුගේ මූලික වැටුප මෙම වසරේදී අවම වශයෙන් රුපියල් 5,975කින් ඉහළ නැංවෙන අතර මෙතෙක් රාජ්‍ය සේවකයකුගේ වැටුපට එක් කර තිබූ රුපියල් 7,500ක දීමනාවද මෙම වසරේ අප්‍රෙල් මාසයේ සිට […]

Local News
February 17, 2025
177 views 0 secs 0

සිංහල අලුත් අවුරුදු සමයට සහන මිලට ආහාර පැකේජයක්….

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබේ. වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ලෙස දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඉඩ සලසමින් උත්සව සමය සඳහා ආහාර පැකේජයක් ලබාදීමට තීරණය කර ඇත. අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස සමාගම හරහා සහල්, ටින් මාළු, පරිප්පු, ළූණු, […]

Local News
February 17, 2025
183 views 0 secs 0

2025 සමස්ථ අයවැය විවාදය මාර්තු 21 දක්වා…

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අද පෙ.ව. 10.30 ට පමණ අයවැය යෝජනා සමග ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සම්ප්‍රදායට අනුව වේත්‍රධාරීවරයා පෙරටුකොට ගනිමින් සභාගර්භයට පැමිණි අතර ප.ව. 1.15 දක්වා අය […]

Local News
February 17, 2025
197 views 0 secs 0

2025 අයවැය ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ…

2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය. 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව අතර පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. […]

Local News
February 14, 2025
209 views 0 secs 0

මොරටුවෙන් ගමන් ආරම්භ වන KKS තැපැල් දුම්රිය…

කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම දුම්රිය මෙතෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලැබූ අතර අද (14) සිට එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 06.55ට ගමන් ආරම්භ කර කොටුවට පැමිණේ. පසුව කොටුවෙන් රාත්‍රී 8ට කන්කසන්තුරය බලා ධාවනය කිරීමට කටයුතු යොදා […]

Local News
February 14, 2025
290 views 0 secs 0

රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර තිබේ. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ […]

Health, Local News
February 14, 2025
196 views 0 secs 0

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ අවධානමක්…

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියා.. ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින්ට ඉහළ තීවුරතා මට්ටම්වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවය. මෙම රෝග උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන් ඇති විය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් […]