Yearly Archives: 2022
බොරතෙල් භාණ්ඩ සඳහා විදේශ විනිමය හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) සිට වසා තැබෙන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සතුව සියලුම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් තොග ඇති බැවින් පිරිපහදු කළ නිෂ්පාදනවල හිඟයක් ඇති නොවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පිරිපහදු […]
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානට වෙඩි ප්‍රහාර එල්ල කල සැකකරු සිය බිරිද හා දරුවාද ඝාතනය කර සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ. තුවක්කුකරු හිටපු පොලිස් නිළධාරියෙකු බවත්, 34 හැවිරිදි ඔහු මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් පසුගිය වසරේ වැඩ තහනමට ලක් වූ අයෙකු බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබෙන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. […]
රට තුළ තවමත් අත්‍යාවශ්‍ය ඖෂධ 110ක පමණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියා. එහි ජාත්‍යන්තර ඖෂධ පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, හිගව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාර පවත්වගෙන යන බවත්, ඖෂධ හිගය වැලැක්වීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවත් සදහන් කර සිටියා.
බ්‍රිගේඩියර් රවී හේරත් මහතා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත් කර ඇති බව යුධ හමුදාව සදහන් කර සිටියා..
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් අද (06) සම්මත කර ගනු ලැබුවා.මෙම යෝජනාව ඇමෙරිකානු එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 07ක් විසින් ඉදිරිපත් කරනු ලැබූවක් වන අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ එම යෝජනාව ඉදිරිපත් වී තිබුණි. මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක්ද, විපක්ෂව […]
අද (06) දින සිට කිරි තේ එකක මිල රුපියල් 100ක් හා ප්ලේන්ටි එකක මිල රුපියල් 30ක් දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියා.
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.අදාළ වෙඩි තැබීම හිටපු පොලිස් නිලධාරියකු විසින් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය තව දුරටත් සදහන් කර සිටියා .
ගෝලීය බලපෑම හේතුවෙන්දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස වල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කල විශේෂ ප්‍රකාශයේදී සදහන් කර සිටියා.
ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% කද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 15.5% ක මට්ටමේ ද නොවෙනස්ව පවත්වා ගෙන යනු ලැබේ.
කෝප් කමිටු නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කර ඇති බව වාර්තා වේ.
