Home > Articles posted by Sandali.J (Page 3)
FEATURE
on Dec 5, 2021
328 views 0 secs

දෙසැම්බර් 7වනදා සිට තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

FEATURE
on Dec 5, 2021
327 views 0 secs

අද (05) දිනයේ පැයක උපරිමයකට යටත්ව සිදු කෙරෙන විදුලි කප්පාදුව අද දිනයේ සිදු නොවේ.ඇතැම් ප්‍රදේශවල සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේ ය.නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි , මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් […]

FEATURE
on Dec 5, 2021
321 views 0 secs

ඉන්දීය ගොවි පොහොර සමුපකාරය මගින් ඉන්දියාවට නිෂ්පාදනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට සම්බන්ධ නියෝජිතයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට දියර පොහොර ආනයනය කිරීම ප්‍රමාද වෙමින් පවතින බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.මේ පවතින තත්ත්වය පිළිබඳ අවසන් තීරණයක් මේ සතියේදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් […]

FEATURE
on Dec 5, 2021
322 views 0 secs

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කථානායකවරයානේ ඉල්ලා තිබෙනවා.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ අත්සනින් යුක්තව ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණය මනූෂ නානායක්කාර සිය ආසනයෙන් නැගිට ප්‍රවේගකාරී අයුරින් මූලාසනය වෙත පැමිණ තර්ජනාත්මක ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් පවත්වන ලෙසයි මන්ත්‍රීවරුන් […]

FEATURE
on Dec 5, 2021
302 views 0 secs

පාකිස්තාන අගමැතිපකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩන වධ හිංසනයට ලක් කර ඝාතනය කර තිබේ. සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී මෙම සිදුවීම සිදු වී ඇත.මේ වන විට මෙම සිදුවීම ලෝකයේම අවධානය යොමුව තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම […]

FEATURE
on Dec 4, 2021
330 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) රාත්‍රී 10ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට ළඟා විය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති. මෙම සංචාරය පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහාය. “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් සමාරම්භක දේශනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]

FEATURE
on Dec 4, 2021
309 views 0 secs

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි දින 04 තුළ පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා පැයක කාලයක් විදුලිය සීමා කෙරෙන බව වාර්තා වෙනවා.

FEATURE
on Dec 3, 2021
301 views 0 secs

රන්ජන් රාමනායක විසින් අධිකරණයට අපහාස කිරීමට අදාළ දෙවැනි නඩුව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

FEATURE
on Dec 3, 2021
296 views 0 secs

දිවයින පුරා නැවත දැනුම්දෙනතුරු ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

FEATURE
on Dec 2, 2021
327 views 0 secs

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මේ වසරේ මාර්තු 9 වැනිදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.රටේ වාර්ගික ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිපතිවරයා සාලිට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබුණා.