Home > Articles posted by Sandali.J (Page 7)
FEATURE
on Nov 23, 2021
287 views 0 secs

2022 අයවැය තෙවන කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වනවා. එය දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වීමට නියමිතයි.

FEATURE
on Nov 20, 2021
302 views 0 secs

ශ්‍රී ලංකාවට රටක් ලෙස තවදුරටත් ණය ලබා ගත නොහැකි බව ආර්ථික ප්‍රබෝධය කේන්ද්‍ර කර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ වැඩසටහනකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ රට ගොඩනැගීමට නම් ශ්‍රී ලංකාව ප්‍රාග්ධනය ඉපයීමේ වෙනත් මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. ආයෝජන, වෙළෙඳාම, […]

FEATURE
on Nov 20, 2021
287 views 0 secs

ශ්‍රී ලංකාවේන් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් හමු වී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙනවා.

FEATURE
on Nov 19, 2021
336 views 0 secs

කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල් නොයවා නිවෙස්වල තබා ගන්නා ලෙසත් එසේම රැකියා කරන ස්ථානයටද අදාළ රෝග ලක්ෂණ ඇත්නම් නොයන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ.

FEATURE
on Nov 19, 2021
349 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) වසර දෙකක් සපිරෙනවා.2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වුණා.නොවැම්බර් 18 වනදා අනුරාධපුර රුවන්වැලි මහසෑරඳුන් අභියසදී ජනාධිපතිවරයා සිය ධූරයේ දිව්රුම් දුන්නා.

FEATURE
on Nov 18, 2021
301 views 0 secs

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය මෙරටට පමණක් බලපා ඇති තත්වයක් නොවන බවයි. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්. බී. දිසානායක මහතා මෙම අදහස් පළකලා.විපක්ෂයේ පිරිස් පවසන ආකාරයේ කඩා වැටුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්වී නොමැති බවයි ඔහු […]

FEATURE
on Nov 18, 2021
306 views 0 secs

රසායනික පොහොර එක රැයකින් තහනම් කළ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ 2019 වසරේ සිට කන්න තුනක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කාබනික ගොවිතැන අත්හදා බැලූ බවයි. 2019 වසරේ සිට කන්න තුනක් සඳහා කාබනික පොහොර 30% ක් සහ රසායනික පොහොර 70% ක් ගොවීන් භාවිතා කිරීමට යොමු කිරීමෙන් කාබනික ගොවිතැන කරන්නේ කෙසේදැයි […]

FEATURE
on Nov 18, 2021
384 views 0 secs

2020 වසරේ පද්ම ශ්‍රී සම්මානය ප්‍රවීණ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පිනි ආචාර්ය වජිරා චිත්‍රසේනට හිමිව තිබෙනවා. මෙම සම්මානය ඉන්දීය රජය විසින් පිරිනැමුණේ මෙරට සම්ප්‍රදායික නර්තන ක්ෂේත්‍රයට ඇය විසින් සිදු කළ මෙහෙවර වෙනුවෙනුයි.පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීම මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පිරිනමනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී යි. […]

FEATURE
on Nov 16, 2021
321 views 1 sec

වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යා යුතු බව එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අද 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වන ලෙසයි, එවැනි පියවරකට තමා විරුද්ධ නොවන බවයි. “IMF වෙත ළඟා […]

FEATURE
on Nov 16, 2021
314 views 0 secs

ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය කොල්ලුපිටිය ප්‍රදේශයෙන් සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් අවහිරවී තිබෙනවා. ඒ අනුව මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.