Home > Articles posted by Sandali.J (Page 9)
FEATURE
on Nov 12, 2021
255 views 0 secs

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.මෙම පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 65,580 ක පුද්ගලයින් 230,185 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

FEATURE
on Nov 12, 2021
264 views 0 secs

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වෙයි.ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය […]

FEATURE
on Nov 12, 2021
260 views 0 secs

අද (11) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් නිසා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසනවා.වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

FEATURE
on Nov 12, 2021
271 views 0 secs

අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්“ජාතික ආරක්ෂක විද්‍යාලය” දැයට දායාද කෙරුනා..ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙය වේ. මෙහි ප්‍රථම පාඨමාලාව හෙට සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් […]

FEATURE
on Nov 10, 2021
254 views 0 secs

එකම රටක් එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී පට්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර තිබේ. නව ගැසට් පත්‍රයට අනුව මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ නියමයන් ද පහත පරිදි […]

FEATURE
on Nov 10, 2021
252 views 0 secs

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.

FEATURE
on Nov 10, 2021
289 views 0 secs

අධික වැසි තත්ත්වය නිසා මාරවිල ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල ගසක් කඩාගෙන වැටීම හේතුවෙන් පුත්තලම – මීගමුව මාර්ගය අවහිර වී ඇති බව වර්තා වෙයි. මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර ඒ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

FEATURE
on Nov 10, 2021
248 views 0 secs

වැටුප් විෂමතා මුල් කර ගනිමින් විදුහල්පති හා ගුරුවරු විසින් පසුගියදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවිය. මාවනැල්ල ප්‍රදේශයේ පැවති ඒ විරෝධතාවයක් අතරතුර ගුරුවරුන්ට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන්දෙදෙනෙකු පැමිණ තර්ජනය කර තිබේ. ගුරුවරුන්ට තර්ජනය කළ බව කියන ප්‍රාදේශීය දේශපාලනඥයකු මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට නොගැනීමට නිසා ඊයේ දිනයේදී ද විරෝධය පළ කරමින වීරෝධයක් පැවැත්විය. පසුව ප්‍රාදේශීය […]

FEATURE
on Nov 9, 2021
254 views 0 secs

බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අද (09) උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.“පහුගිය කාලයේ භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒකට පළමු හේතුව තමයි ඩීසල් ලීටරයක් අපි රු 111කට විකුණන කොට භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රු 77කට. ගෑස් සහ භූමිතෙල් අතර පවතින දැවැන්ත මිල පරතරය නිසා ගෑස් උඳුන්වලින් ආහාර පිසීම වෙනුවට භූමිතෙල් උඳුන් […]

FEATURE
on Nov 9, 2021
233 views 0 secs

වාහන මෙන්ම වාහන අමතර කොටස්ද මේවනවිට අසීමිත ලෙස මිල ඉහළයාම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ යම් සීමා වාහන ගෙන්වීම සඳහා පනවා තිබුනත් වාහන අමතර කොටස් ආනයනයට කිසිදු තහනමක් නොමැති බවයි. වාහන සහ වාහන අමතර කොටස් මිල අසීමිතව ඉහළයාමේ ගැටලුව කඩිනමින් විසදෙනු ඇති බවත් […]