Home > Articles posted by Sandali.J (Page 10)
FEATURE
on Nov 9, 2021
1378 views 0 secs

කෑගල්ල දිස්ත්‍රික්කයේ දඹුල්ල, රබුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාය යාමක් සිදු විය. නිවස සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර 4 දෙනෙක් අතුරුදන්. තවමත් අනතුරට ලක් වූ සංඛ්‍යාව තහවුරු කර නොමැත.

FEATURE
on Nov 9, 2021
299 views 0 secs

දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා දැමීමට තීරණය කර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කරයි.

FEATURE
on Nov 9, 2021
314 views 0 secs

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කළ පරිදි අද දිවයින තුල උතුර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැක. මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැක. එමෙන්ම තද සුළං හා මුහුදු […]

FEATURE
on Nov 8, 2021
288 views 0 secs

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කරන්නේකොවිඩ් 19 එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගිය විට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ප්‍රකාශ කර සිටියි. මෙම තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා ,සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර, ඉදිරියේදී මෙම නීතිය ක්‍රියාත්මක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත

FEATURE
on Nov 8, 2021
329 views 0 secs

අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මහනුවර, මාතලේ හා නුවරඑළිය ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම කර තිබේ. එමෙන්ම, කැලණි, ගිං, නිල්වලා ඇතුළු ගංගා කිහිපයක් පිටාර මට්ටම ට පැමිණ ඇති බැවින් පහත් බිම්වල ජනතාව නිරන්තර සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට […]

FEATURE
on Nov 8, 2021
304 views 0 secs

සෞඛ්‍ය ලේකම් වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව 2021. 11. 09 උදේ 7 සිට 2021. 11. 10 දින උදේ 7 දක්වා සංකේත වර්ජනයක් සෞඛ්‍ය වෘත්තිකයින් ක්‍රියත්මක කරන බවදැනුම් දී තිබේ. ඉල්ලීම් 6ක් සදහා දීර්ග කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම නිසා මෙම වර්ජනය සිදු කරයි. වර්ජනය සදහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ‍යින් , ඖෂධවේදීන්, […]

FEATURE
on Nov 8, 2021
315 views 0 secs

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල – පැලවත්ත මංසන්ධියේ රථවාහන තදබදයක් වී ඇත.

FEATURE
on Nov 8, 2021
345 views 0 secs

ගරු සිරිල් ගාමිණි පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය. ඒ සඳහා මේවන විට ගරු පියතුමන්ලා, පැවිදි සොයුරන් සහ පැවිදි සොයුරියන් මෙන්ම පොදු ජනතාව අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට රැස්වී , අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා ගරු සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටින ‍යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් එක පෙළට […]

FEATURE
on Nov 8, 2021
380 views 0 secs

මහජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් මෙරට තුළ කොවිඩ් හතර වැනි රැල්ලක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මහජනතාවගේ වගකීම් සහගත හැසිරීම ඉතාම වැදගත් බවයි.යම් අවස්ථාවක පාසල් ඇතුළත පාලනය කළ නොහැකි මට්ටමින් කොවිඩ් වෛරසයේ පැතිරයාමක් සිදුවුවහොත් පාසල් වසා දැමීමට අවශ්‍යය නිර්දේශ ලබා දීමට […]

FEATURE
on Nov 7, 2021
314 views 0 secs

කහටගස්දිගිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 27ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරදීමෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16 ත් 68 ත් […]