Home > Articles posted by Sandali.J (Page 11)
FEATURE
on Nov 7, 2021
303 views 0 secs

ඊයේ (06) පස්වරුවේ මණ්ඩදූව මහජන ක්‍රීඩාංගණයේ පැවති වැඩ නිමකළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “සෞභාග්‍යය සහ තේජස පිළිබඳ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් විප්ලවීය වෙනස්කම් අනිවාර්යයෙන්ම සිදුකරන බවයි.ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක්. එය සාක්ෂාත් කර ගැනීමේදී දුෂ්කරතා සහ බාධාවන්ට මුහුණදීමට සිදුවන බවද ජනාධිපතිවරයා පැවසීය.එම අභියෝග ජයගැනීමට කැපවීමෙන් කටයුතු […]

FEATURE
on Nov 7, 2021
283 views 0 secs

ඉදිරි අයවැය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සහ මහජන ජීවනෝපාය නගා සිටුවීම සඳහා විශාල මුදලක් වෙන් කරන බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි. අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඔහු කියා සිටියේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද ජන ජීවිතය නඟා සිටුවීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ලබන වසරේ ආරම්භ කරන බවයි. “ඉදිරි අයවැය මගින් රැකියා අවස්ථා වැඩි […]

FEATURE
on Nov 7, 2021
320 views 0 secs

මුතුරාජවෙල තෙත් ඉඩම්වලින් හෙක්ටයාර 3,863ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය. පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. උන්වහන්සේ එමගින් ඉල්ලා ඇත්තේ අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි. මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක […]

FEATURE
on Nov 7, 2021
428 views 0 secs

අද (07) ඉදිරි දින දෙක දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් […]

FEATURE
on Nov 6, 2021
279 views 0 secs

පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අද දින මට්ටක්කුලිය ප්‍රදේශයේ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

FEATURE
on Nov 6, 2021
308 views 0 secs

ලබන සඳුදා දිනයේ සිට කොවිඩ් වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරයි. ඒ අනුව 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.සෞඛ්‍ය නිර්දේශ ලැබීමත් සමඟ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කළ අතර මේ වන විටත් ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් […]

FEATURE
on Nov 6, 2021
342 views 5 secs

වයස අවුරුදු 16 ත් 19 ත් අතර ළමුන් සඳහා COVID එන්නත ලබා ගැනීම සඳහා පූර්ව වෙන් කිරීම් සිදු කිරීමේදී රිජ්වේ ආර්යා රෝහලේ (LRH) පරිපාලනය දැඩි ලෙස උපදෙස් දී ඇත.Pfizer එන්නත සඳහා ලියාපදිංචිය විවෘත වන්නේ වයස අවුරුදු 16 ත් 19 ත් අතර ළමුන් සඳහා පමණක් බව LRH පවසයි.වෙබ් අඩවියේ ඉඩක් වෙන්කරවා ගැනීමෙන්, පෝලිමක නොසිට දරුවන්ට තම […]

FEATURE
on Nov 6, 2021
330 views 0 secs

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3ක් කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන අතර ශ්‍රම බලකායෙන් 1/4ක් සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට සම්බන්ධ වන අතර පවුල් මිලියන 1.8ක් වී වගාවේ යෙදී සිටිති.කාබනික පොහොර උන්මාදය හරහා මෙරට කෘෂිකාර්මික ඉඩම් මුඩු ඉඩම් බවට පත් කර බහුජාතික සමාගම්වලට කොල්ලකෑමේ හැකි රාජ්‍ය න්‍යාය පත්‍රයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කනස්සල්ල පළ කරයි.ආනයනය කරන […]

FEATURE
on Nov 6, 2021
283 views 0 secs

සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක ගමන් මල්ලක බහා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 42 හැවිරිදි පාතිමා මුන්ටාස් නමැති දෙදරු මවගේ බව හඳුනා ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ සිරුර ඇගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් විසින් හඳුනා ගනු ලැබ ඇති බවයි.ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා පසුගිය 28 වැනිදා තම බිරිඳ අතුරුදන්ව ඇති බවට […]

FEATURE
on Nov 5, 2021
293 views 0 secs

සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමේදී අමතර භාණ්ඩ 5ක් මිලට ගැනිම අනිවාර්ය කර ඇත. සීනි සහ සහල් මිලට ගැනිමේදී අමතර භාණ්ඩ 5ක් මිළදී ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.මෙවැනි තීරණයක් ගැනීමට හේතුව ලෙස අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ සතොස මගින් ලැබෙන සහනය අනවශ්‍ය අයුරින් යොදා ගන්නා ජාවාරම්කාර වෙළදුන් නිසා බවයි. නමුත් මෙම තීරණය නීති වීරෝධී බවත් […]