Home > Articles posted by Sandali.J (Page 8)
FEATURE
on Nov 16, 2021
306 views 0 secs

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුව6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා (22) සිට යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා..කෙසේ වෙතත් එවිට දිවයින සියලුම පාසල් වල සියලුම ශ්‍රේණි සඳුදා සිට ආරම්භ වනවා

FEATURE
on Nov 13, 2021
262 views 0 secs

නුවරඑළියේ සිට දුම්රිය මගින් එළවළු ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා වෙනම දුම්රිය මැදිරියක් නිර්මාණය කර. බවයි. ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

FEATURE
on Nov 13, 2021
300 views 0 secs

අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ එය සෝමාලියාවේ ලක්ෂණ සහිත අයවැයක් බවයි. වත්මන් අවුලෙන් රට ගොඩ ගැනීම වෙනුවට ව්‍යසනයේ මාවතට ගෙන යන ආකාරයට අයවැය යෝජනා සකස් කර ඇති බව ඔහු පැවසීය. “ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් එය තෙත් දැල්ලක් බවට පත් විය. එය ව්‍යුහගත කර නැත. අයවැය හිඟය පියවීමට රජයට […]

FEATURE
on Nov 13, 2021
287 views 1 sec

2022 අයවැයට අනුව නොවැම්බර් 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුරාබදු නිවේදනය නිකුත් කර ඇත. සංශෝධිත මත්පැන් මිලදේශීය මධ්‍යසාර 01 වර්ගය (මිලි ලීටර් 750) රුපියල් 96 කින්.තවත් දේශීය මධ්‍යසාර වර්ග 2ක් (මිලි ලීටර් 750) රුපියල් 103කින්.විදේශීය මත්පැන් (මිලි ලීටර් 750) රුපියල් 126 කින්.වයින් (මිලි ලීටර් 750) රුපියල් […]

FEATURE
on Nov 13, 2021
331 views 0 secs

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 7ක් පැවැත්වෙන අතර, දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදු කෙරෙනු ඇති. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු9.30 රැස්වීමට නියමිතයි.

FEATURE
on Nov 13, 2021
302 views 0 secs

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළවයි. ගරු සිරිල් ගාමිණි පියතුමන්ට එළඹෙන සඳුදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යළි දැනුම් දී තිබෙනවා.

FEATURE
on Nov 13, 2021
271 views 0 secs

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන ලෙස අද දින සබරගමුව, වයඹ, මධ්‍යම සහඋතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව හා බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

FEATURE
on Nov 13, 2021
274 views 0 secs

අද (12) රාත්‍රී 8.00 සිට පැය 28 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන නළයේ හදිසි ජල කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පැවසී ය.මණ්ඩලය පැවසුවේ අද රාත්‍රී 8.00 සිට හෙට […]

FEATURE
on Nov 12, 2021
518 views 0 secs

රැස්වීම්, ක්‍රියාකාරකම් සහ සිදුවීම් සඳහා අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරමින් නිරෝධායන ආඥාපනත සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.කොවිඩ් ආසාදිත ප්‍රදේශයක් තුළ හෝ ඉන් පිටත පවත්වනු ලබන රැස්වීමක්, ක්‍රියාකාරකමක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම සංශෝධන සිදු කර ඇත.ගැසට් පත්‍රයට අනුව, මුළු ශ්‍රී ලංකාව සඳහාම අදාළ අධිකාරිය විසින් කලින් කලට, එකී අධිකාරිය […]

FEATURE
on Nov 12, 2021
286 views 1 sec

නුදුරු අනාගතයේ දී කොරියාවට නව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇතුළුවීම නැවත ආරම්භ කිරීමට කොරියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Santhush Woojin Jeong මහතා අද නිවේදනය කළේය.ඒ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවෙන් පැමිණෙන නව සංක්‍රමණික සේවකයින් සඳහා කොරියාව එහි දොරටු විවෘත කරන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් නව විදේශ ශ්‍රමිකයන් කොරියාවට ඇතුළුවීම සීමා කර […]