Home > Articles posted by Sandali.J (Page 12)
FEATURE
on Nov 5, 2021
303 views 0 secs

වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 බැගින් රජය විසින් මිලදී ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කලේ ගොවීන් අද උද්ඝෝෂණවල නියැලෙමින් මගේ අනුරූ පුළුස්සනවා. ඔවුන් සැබෑ ගොවීන් නොවන බව මගේ විශ්වාසයයි. වී කිලෝවක් රුපියල් 80ට මිලදී ගත්තේ වත්මන් රජය බව ඔවුන්ට අමතක වී ඇත. ගොවීන්ගේ අස්වැන්නට හානියක් සිදුවුවහොත් රජය […]

FEATURE
on Nov 5, 2021
316 views 0 secs

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ රජයට රට පාලනය කිරීමට මෙන්ම බඩු මිල පාලනය කළ නොහැකි බව ඔප්පු කර ඇති බවයි. තව දුරටත් ඔහු කියා සිටියේ ආණ්ඩුව භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීම තුළින් ව්‍යාපාරිකයන්ට තමාට අවශ්‍ය පරිදි භාණ්ඩ මිල ඉහළ දැමීමට පාර කපන බවත් එමගින් ජනතාවට තවත් බරක් පටවන බවත්ය.රට තුළ […]

FEATURE
on Nov 3, 2021
332 views 0 secs

රජය විසින් ලබා දුන් සීනි පාලන මිල ඉවත් කිරීමට තිරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි

FEATURE
on Nov 3, 2021
398 views 4 secs

හැම ප්‍රශ්නයක්ම යට ගහන ගැටුමක් නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා…ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබසරණයි.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරක ලේකම් විජිත හේරත් සහෝදරයාබඩු මිල ඉහළ යාමෙන් ජනතාවට ජීවත් වෙන්න බැරිම තත්වයකට වියදම් වැඩිවෙලා, ඊට සාපේක්‍ෂව ආදායම් වැඩිවී නැහැ. ඒ වගේම ගෑස්, සිමෙන්ති, කිරිපිටි, සීනි, භූමිතෙල් හිඟයක් තිබෙනවා. මේ සියල්ලම ලබාගන්න පෝලිම්වල ඉන්න වෙලා. […]

FEATURE
on Nov 3, 2021
393 views 0 secs

ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු 4 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ජලාශයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවයි ඔවුන් කියා සිටියේ. මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ පස්වරුවේ විවෘත කෙරුණා. ගංවතුර තවදුරටත් පැවතුනහොත් ස්වයංක්‍රීයව […]

FEATURE
on Nov 3, 2021
324 views 0 secs

අද දවස සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතිය ද දිවයින ආශ්‍රිතව සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා වන හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි […]

FEATURE
on Nov 3, 2021
299 views 0 secs

වර්ජනය කරන බවට තර්ජනය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණි විදුලිබල සැපයුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවයක් පැන නොනගින බැවින් හමුදාව සීරුවෙන් තබා නොමැත ඇතැම් වෘත්තීය සමිති තර්ජන කළ ද අද (බදාදා) විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ වෙත ප්‍රකාශ කළේය.

FEATURE
on Nov 3, 2021
371 views 0 secs

ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශ කර සිටින්නේ LP ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරායට පැමිණි බවයි.මේ දින වල වෙළෙඳපොළේ පවතින තාවකාලික ගෑස් හිගයට හේතුව වන්නේ බෙදාහැරීමේ ප්‍රමාදය නිසා බවත් ඉදිරි දින වල මෙය යථා තත්ත්වය පත්කරන බවද එම සමාගම ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී චමනි පතිරගේ මහත්මිය මහත්මිය වැඩි දුරට ප්‍රකාශ කරයි.

FEATURE
on Nov 3, 2021
326 views 0 secs

එකම රටක් එක නීතියක්’ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විය යුතුව තිබුණේ මහානායක හිමියන් විසින් නම් කරන ලද භික්ෂුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ ප්‍රකාශ කළේය. මේ බව ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. කාර්ය සාධක බළකායේ ප්‍රධානියා විය යුතු භික්ෂූන් වහන්සේ නමක් කාගේත් පිළිගැනීමට ලක්විය යුතු […]

FEATURE
on Nov 3, 2021
355 views 0 secs

ඊයේ (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය පැවැත්විය. පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  බිහිවූයේ, 2016 වසරේ නොවැම්බර් 01 වැනිදායි. පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මේලනය ආරම්භ වූයේ , එහි නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණිමත් සමගයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]