Home > Articles posted by Admin (Page 114)
FEATURE
on Mar 21, 2023
278 views 0 secs

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති තුන්වැනි ජනන යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් එය බිඳ වැටී ඇති අතර එය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක් පමණ ගත වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ වනවිට එම යන්ත්‍රයේ ඇති අධික රස්නය හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට හැකියාවක් නොමැති බව එහි සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මහතා සඳහන් […]

FEATURE
on Mar 21, 2023
273 views 0 secs

මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ. නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන අතරතුවාල ලැබූ පිරිසෙන් කිහිපදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

FEATURE
on Mar 21, 2023
285 views 0 secs

අද (21) දිනය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබූ අතර අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 334.93 වශයෙන්ද සඳහන් වී තිබුණි..

FEATURE
on Mar 21, 2023
267 views 0 secs

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය යටතේ ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක තුළ මෙරටට නිදහස් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කළේය. මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බව […]

FEATURE
on Mar 20, 2023
255 views 0 secs

අද (20) දිනයේ මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කල අතර එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට […]

FEATURE
on Mar 20, 2023
270 views 0 secs

පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර එම ආයතනවල සියලු පරිපාලන කටයුතු අද (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවයි සඳහන් වන්නේ. ඒ අනුව මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36 හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම ආයතනවල ලේකම්වරුන්ටද […]

FEATURE
on Mar 17, 2023
268 views 0 secs

පෙබරවාරි මාසය නිමාවන විට රුපියල් 360කට ආසන්නයේ තිබු ඇමරිකානු ඩොලර් එකක මිල දින දහයක් තුළ රුපියල් 318 ක් දක්වා පහළ වැටුණ අතර පසුගිය දින පහ තුළදී ඩොලරය යලි රුපියල් 350 ඉක්මවා ඉහළ යාමක් පෙන්නුම් කළේය. මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාත අගයන් වලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 යි සත 22 […]

FEATURE
on Mar 17, 2023
279 views 0 secs

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන අතර එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් නම් නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීමයි.

FEATURE
on Mar 17, 2023
276 views 0 secs

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, 2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

FEATURE
on Mar 10, 2023
261 views 0 secs

ජර්මනියේ Hamburg හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය ජර්මනියේ පල්ලියක් ආශ්‍රිතව සිදි වී ඇති අතර නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති තොරතුරු වාර්තා වෙයි. සිද්ඪියෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබේ. කෙසේ වුවද ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට සැකපළ […]