Home > Articles posted by Admin (Page 118)
FEATURE
on Feb 24, 2023
213 views 0 secs

ඇප කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා ඉල්ලුම් කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් Wහට්සැප්ප් සේවාව භාවිත කිරීම සහ රාත්‍රියේ දී පිටතට යාමේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ. සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය මගින් මෙලෙස ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන තිබූ බව විදෙස් […]

FEATURE
on Feb 23, 2023
198 views 0 secs

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි. මේ වනවිට අදාළ විදුලි බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස් විරකෝන් මහතා සඳහන් කළේය. මේ දිනවල ඉතා අපහසු තත්ත්වයෙන් මාර්ග නඩත්තු කටයුතු සිදු කරන බව […]

FEATURE
on Feb 22, 2023
220 views 0 secs

මැතිවරණ කොමිසමේ බලය අභිබවමින් අප්‍රේල් මස 09 වැනිදා පාකිස්ථානයේ පළාත් දෙකක මැතිවරණය පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ඒකමතික තීරණයක් ගෙන තිබේ. පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති බවට මුදල් අමාතශ්‍යංශය ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බව පාකිස්ථාන මැතිවරණ […]

FEATURE
on Feb 22, 2023
194 views 0 secs

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. එසේ තිබියදී තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් සිව්දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබේ. මෙම වැටලීම් වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි […]

FEATURE
on Feb 22, 2023
201 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා විමර්ශනය කිරීම සඳහායි.අටමස්ථානාධිපති හිමිගේ විශේෂ ඉල්ලීමකට අනුවයි මෙම කමිටුව පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශයේ පැවසූහ.

FEATURE
on Feb 22, 2023
196 views 1 sec

පසුගියදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයෙන් විද්‍යුත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් විසින් ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය වන IVS පුද්ගලික සමාගමෙන් ලැප්ටොප් පරිගණකයක්, කැමරාවක්, iPad සහ DVR යන්ත්‍රයක් සොරකම් කර ඇත. සීමාසහිත කොළඹ පෙබරවාරි 14 වැනි දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසීය.සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් […]

FEATURE
on Feb 22, 2023
209 views 1 sec

ඉන්ධන පොම්ප කිරීමේ QR කේත පද්ධතිය මාස තුනකින් ඉවත් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. QR කේත පද්ධතිය අකර්මණ්‍ය කිරීමෙන් පසු කිසිදු සීමාවකින් තොරව සාමාන්‍ය පරිදි මුදල් ගෙවා රියදුරන්ට ඉන්ධන ලබා ගත හැකි බව ඔහු පවසා තිබේ.

FEATURE
on Feb 21, 2023
212 views 0 secs

ජපාන සමාගම් දෙකක් වන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන එම සමාගම් මෙම තීරණයට එළැඹ ඇත.මිට්සුබිසි සමාගමේ මෙරට කාර්යාලය මාර්තු මාසයේ වසා දැමීමට නියමිත අතර තයිසේ සමාගම මගින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති අසල්වැසි රටවල නියෝජිතයින් මගින් ක්‍රියාත්මක බව ද, විදෙස් වාර්තා වල සඳහන් […]

FEATURE
on Feb 20, 2023
196 views 0 secs

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පෙර දැනුම් දීමකින් තොරව යුක්‍රේනයේ කියෙව් අගනුවරට පැමිණ තිබෙන බව විදෙස් මාද්‍ය වාර්තා කර සිටියා. යුක්‍රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර පුද්ගයින් 107 දෙනෙකු මියයාමේ, නව වැනි සැමරුම සිදු වූ දිනයේ මෙම සංචාරය සිදුව තිබෙන අතර එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා හා යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. එමෙන්ම […]

FEATURE
on Feb 20, 2023
201 views 0 secs

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සූදානම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික ශ්‍රී ලංකා යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.විජේසුන්දර මහතා ගොනුකළ රිට් අයදුම්පතක් 2023 පෙබරවාරි 23 වැනි දින කැඳවීමට නියමිතය. මෙම නඩුව එස්.තුරෙයිරාජා විනිසුරුවරුන් හමුවේ කැඳවනු ලැබීය. සහ ශිරාන් ගුණරත්න සඳුදා (20) පැවැත්විණි.