Home > Articles posted by Admin (Page 120)
FEATURE
on Feb 15, 2023
287 views 0 secs

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි අතර, එහි ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවදකෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා. ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 කට මිලදී […]

FEATURE
on Feb 13, 2023
279 views 0 secs

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෙට (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට අනිද්දා (15) දිනයේ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එමෙන්ම අනිද්දා (15) දින පැමිණීමට නියමිත අයදුම්කරුවන් ඊට පසු දිනයේ වන ආකාරයෙන් දැනට වේලාව වෙන් කර ඇති දිනට පසු දින කාර්යාලයට පැමිණෙන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයා දැනුම් දී තිබේ. අද (13) පද්ධතියේ හටගත් […]

FEATURE
on Feb 13, 2023
411 views 1 sec

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහය දැක්වීම සඳහා යුද හමුදාව විසින් පාලනය වන දිවයින පුරා පිහිටි ගොවිපළවල් මේ වන විට මහ කන්නයේ වී අස්වනු සහ කන්නයේ එළවලු අදාළ ගොවිපලවල වගා කිරීමෙන් පසු එකතු කිරීමේ කටයුතුවල නිරත වේ. ඒ අනුව, අද වන විට හමුදා ගොවිපළවල්වලින් වී මෙට්‍රික් ටොන් 120.3ක වී තොගයක් භට පිරිස් විසින් නෙළා ගෙන ඇත.2021 […]

FEATURE
on Feb 10, 2023
293 views 0 secs

එළඹෙන 15 වනදාඉන් පසුව විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාදවීම බලශක්ති අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවී ඇති බවත්, තිබෙන සම්පත් ප්‍රමාණය කළමණාකරනය කරගත යුතු බවත් එසේ කළමණාකරනය කරගතහොත් අඛණ්ඩ විදුලි සැපයුමක් හෝ පවතින විදුලි කප්පාදුව තුළින් මෙම […]

FEATURE
on Feb 9, 2023
320 views 4 secs

මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,වටානා 1kg රුපියල් 205/-රතු කැකුළු 1kg රුපියල් 164/-සුදු කැකුළු (ආනයනික ) 1kg රුපියල් 179/-සුදු නාඩු (දේශීය ) 1kg රුපියල් 180/-

FEATURE
on Feb 9, 2023
294 views 1 sec

ඇ.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහායි.

FEATURE
on Feb 9, 2023
334 views 0 secs

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම සංඛ්‍යාව 80,672ක් බව වාර්තා වේ.

FEATURE
on Feb 9, 2023
299 views 1 sec

තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කරමින් කියා සිටියා. මහ බැංකුව තව දුරටත් ප්‍රකාශ කර සිටියේ තම උසෙර්නමෙ, පස්ස්වොර්ඩ්, ඵෛණ්, Oඨ්ඵ්, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටයි.

FEATURE
on Jan 26, 2023
278 views 0 secs

අද (26) දියවන්නා වැවේ ගිලී 18 හැවිරිදි තරු‍ණයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසක් රැගත් ඔරුවක් පෙරළී යාමෙන් මෙම තරුණය අතුරුදන්ව තිබෙන අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදා මෙහෙයුම් කටයුතු දියත් කර ඇත. ඔරුවේ සිටි ඉතිරි පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

FEATURE
on Jan 26, 2023
296 views 0 secs

ඉන්දීය ජනරජ දිනයට සමගාමීව පළමුවරට ඉන්දීය හමුදාව සහ ඊජිප්තු හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවක් මේ දිනවල පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සඳහා දෙරටේ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් එක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාව ජනවාරි 14 වනදා ආරම්භවී ඇති අතර දින 14 ක් පුරා පැවැත්වෙනු ඇත.