Home > Articles posted by Admin (Page 164)
FEATURE
on Aug 20, 2022
294 views 0 secs

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මෙසේය. සුදු බිත්තර රුපියල් 43 යි දුඹුරු බිත්තර රුපියල් 45 යි

FEATURE
on Aug 20, 2022
285 views 0 secs

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද විශේෂ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. එම අවස්ථාවේදී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සියලු රාජපක්ෂ වරුන්ට වඩා සියලු ජනාධිපතිවරුන්ට වඩා ඒකාධිපති ම පාලකයා රනිල් රාජපක්ෂ බව ඇයමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Aug 20, 2022
273 views 0 secs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(ඓMF) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ මස 24 ත් 31 ක් අතර දිනවලදී යළි දිවයිනට සැලසුම් කර තිබේ. ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් එම සාමාජිකයින් මෙරටට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර සිටියා. මීට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනට පැමිණ මෙරට […]

FEATURE
on Aug 20, 2022
295 views 0 secs

ඊයේ දහවල් කාලයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද පොලිස් හදිසි වැටලීමකදී ලැගුම් හලක් තුල සැක සහිත ලෙස රැදී සිටි සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.ඉන් එක් සැකකරුවකු ළග තිබී ටී 56 සජිවී පතරොම් 30 ක් හා යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුමක් සොයාගෙන ඇත. අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා 850g ක් සොයාගෙන […]

FEATURE
on Aug 20, 2022
275 views 0 secs

අද (20) දිවයිනටම විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

FEATURE
on Aug 19, 2022
265 views 0 secs

සඳුදා (22) සිට බිත්තරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

FEATURE
on Aug 18, 2022
274 views 1 sec

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 26 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ඒ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා විසින් නිවේදනය කරන ලදී.මෙම දීර්ඝ කිරීම ප්‍රධාන වශයෙන් 2021 G. C. E. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා වේ.

FEATURE
on Aug 18, 2022
323 views 0 secs

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව් දෙනෙකු අද (18) පස්වරුවේ කොළඹ යුනියන් පෙදෙසේ පැවති විරෝධතාවයකින් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වීමෙන් අනතුරුව මුදලිගේ අත්අඩංගුවට හා ඔහුගේ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

FEATURE
on Aug 18, 2022
268 views 0 secs

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ තලෙයිමන්නාරම, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර; බෝට්ටු ක්‍රියාකරුවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් 02 […]

FEATURE
on Aug 18, 2022
318 views 0 secs

රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.ඒ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා.