Home > Articles posted by Admin (Page 162)
FEATURE
on Aug 24, 2022
297 views 0 secs

ගාලු මුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ, ගාලු මුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

FEATURE
on Aug 24, 2022
284 views 0 secs

පසුගිය ජූලි 09 වනදා අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලැබ සිටි පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබුන අතර එම ප්‍රකාශයෙන් අනතුරුව උන්වහන්සේව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

FEATURE
on Aug 24, 2022
285 views 0 secs

ගම්පහ ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගම්පහ බටපොත ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ.මියගොස් ඇත්තේ 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

FEATURE
on Aug 24, 2022
267 views 0 secs

අද (24) දින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට සහ  ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසද බවයි සඳහන් වන්නේ. ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම […]

FEATURE
on Aug 23, 2022
275 views 0 secs

අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. චොක්ලට් සහ කොකෝවා අඩංගු අනෙකුත් ආහාර සැකසීම් සහ සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ එමෙන්ම පිරිමි සහ කාන්තා ඇඳුම් කට්ටල, යට කලිසම්, අත් ඔරලෝසු, […]

FEATURE
on Aug 22, 2022
284 views 0 secs

අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීම ගැන සාකච්ඡා කිරීම සඳහා එහි නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.අද සහ හෙට (23) එහි නියෝජිතයින් කණ්ඩායම් දෙකක් ලෙසපැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් අපේක්ෂා කරන අතර ඊට කාර්ය […]

FEATURE
on Aug 22, 2022
303 views 0 secs

2022 වර්ශයේ ජුලි මාසයේදී 66.7% ක් දක්වා උද්ධමනය ඉහළගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උද්ධමනය ඉහළ ගොස් තිබෙන්නේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන් බවයි. ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 82.5% ක් දක්වා ඉහළ ගොස් […]

FEATURE
on Aug 22, 2022
286 views 0 secs

සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. මෙහිදී සිසුන්ට online සහ ශාලා දේශන ලෙස දේශනවලට සහභාගී වීමට අවස්⁣ථාව හිමි වේ.

FEATURE
on Aug 22, 2022
288 views 0 secs

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා අද(22)සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ ය. තොග සන්තකයේ තබාගෙන වෙළෙඳපොළට නිකුත් නොකරන ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන රාජසන්තක කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

FEATURE
on Aug 22, 2022
277 views 1 sec

දිවයිනට පැමිණි Yuan Wang-5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) පස්වරු 4.00 ට යළි චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමි වුණා.