Home > Articles posted by Admin (Page 177)
FEATURE
on Jul 28, 2022
343 views 0 secs

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ බව ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ වාහන කිහිපයක් ඇති ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය ලබාගැනීමේ දී ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ වාහනවල ලියාපදිංචි අංකය යෙදීමෙන් ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ලබාදී තිබෙනවා.

FEATURE
on Jul 27, 2022
412 views 0 secs

2024 න් පසු තම රට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නව අධ්‍යක්ෂ ජනරාල් යූරි බොරිසොව් සඳහන් කර සිටියා. සෙසු හවුල්කරුවන් මෙන් රුසියාව ද හොඳ හවුල්කරුවෙකු බවත්, රුසියාවේ එම තීරණය සම්බන්ධයෙන් විමතියට පත්වන බවත් අමෙරිකාව පවසා සිටියා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කළේ, දෙරටේ අභ්‍යවකාශ ඒජන්සි වසර […]

FEATURE
on Jul 27, 2022
277 views 0 secs

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 54 පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63 ලැබුණා.

FEATURE
on Jul 27, 2022
285 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් අතර හමුවක් අද (27) සිදුව තිබෙනවා. එම හමුවේදී අමෙරිකානු තානාපතිනිය ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙන අතර ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

FEATURE
on Jul 27, 2022
284 views 0 secs

රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්,

FEATURE
on Jul 27, 2022
279 views 0 secs

එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ සහ 15 වනදා රාත්‍රීයේ ඉන්ධන මිල සංශෝධනය සිදු කිරීමට තීරණය කළ බවයි.

FEATURE
on Jul 27, 2022
4 views 0 secs

අද (27) සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව ඒ අනුව කලින් වේලාව සහ දිනයක් වෙන්කරගත් අයට පමණක් සේවාව ලබාදීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඉතා හදිසි අවශ්‍යතාවන් සඳහා විදෙස්ගත වන අයදුම්කරුවන් ට විශේෂ එක් දින සේවාවක් ක්‍රියාත්මක බව ආගමන […]

FEATURE
on Jul 26, 2022
282 views 1 sec

අද (26) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් ඝොපල් ඹග්ලය් මහතා අතර හමුවක් සිදුවිය. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා සහභාගි වූ අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Eල්ඩොස් Mඅතෙව් මහතාද සහභාගි විය.මෙහිදී රටේ ආර්ථික තත්වය සහ දෙපාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම […]

FEATURE
on Jul 26, 2022
297 views 0 secs

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ජනපති රනිල්ට සුභ පතුම් පණිවිඩයක් එවා ඇති අතර ලාංකීය ජනතාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගන්නා උත්සහයට උප්කාර කරන බව එහි ඔහු සඳහන් කර සිටියා.

FEATURE
on Jul 26, 2022
333 views 0 secs

මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබෙන අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇති බව වාර්තා වේ.