Home > Articles posted by Admin (Page 174)
FEATURE
on Aug 2, 2022
284 views 4 secs

එළඹෙන 19 වනදා දක්වා 2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ www.onlineeexams.gov.lk/eic වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත්‍ර යොමුකිරීම සිදුකළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් […]

FEATURE
on Aug 2, 2022
304 views 0 secs

දිස්ත්‍රික්ක 12කට තද වැසි සහ තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැඩි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.මෙම දැඩි කාලගුණය අද පෙරවරු 08.30 සිට හෙට (3) පෙරවරු 08.30 දක්වා පැය 12ක කාලයක් ක්‍රියාත්මක වේ.සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කාර්තුවේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන […]

FEATURE
on Aug 2, 2022
266 views 0 secs

අද (02) විදුලි කප්පාදුව සිදුවන නිශ්චිත වේලාවන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

FEATURE
on Aug 2, 2022
302 views 0 secs

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.

FEATURE
on Aug 1, 2022
347 views 0 secs

පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන්, ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රතිඳු සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් නියෝගයක්ද නිකුත් කළා.

FEATURE
on Aug 1, 2022
330 views 0 secs

සුදු ඩීසල් මිල අද රාත්‍රී 10.00 සිට රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවයි. එම නිවේදනය පහතින්,

FEATURE
on Aug 1, 2022
325 views 0 secs

රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ ගල්බොඩ, වලපනේ සහ රොසැල්ල යන ප්‍රදේශවලදී දුම්රිය මාර්ගයට ගල් පෙරලී ඇති නිසා මෙලෙස දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

FEATURE
on Aug 1, 2022
276 views 0 secs

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත. පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා […]

FEATURE
on Aug 1, 2022
342 views 0 secs

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අගෝස්තු මස 05 වනදා සිට අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වනවිට ගෑස් පෝලිම් 100%ක් අවසන් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

FEATURE
on Aug 1, 2022
295 views 1 sec

අද (01) සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු QRඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ පමණක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.අමාත්‍යශය සඳහන් කරන්නේ මෙතෙක් ක්‍රියාත්මක වූවාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ අනෙකුත් ක්‍රමවේද අද දිනයේ සිට වලංගු නොවන බවයි. ඕනෑම වාහනයකට QR කේතය ඉන්ධන පිරවුම්හලට […]