Home > Articles posted by Admin (Page 180)
FEATURE
on Jul 22, 2022
208 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළි පත්කර තිබෙනවා.

FEATURE
on Jul 22, 2022
229 views 0 secs

නව අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිවරයා ඉදිරියේදී (22) දිවුරුම් දුන්නා.

FEATURE
on Jul 22, 2022
226 views 0 secs

ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින ජනතාවට ඊයේ (21) රාත්‍රීයේ විශේෂ කාර්ය බලකා සෙබලු හා ආරක්ෂක අංශ යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල වූ බව අරගලය නියෝජනය කරන ළහිරු වීරසේකර පවසනවා. අද (22) දිනයේ දහවල් 2.00 ට අරගල භූමියෙන් නිල වශයෙන් ඉවත් වන බව දැනුම්දී තිබියදී මෙම ප්‍රහාරය එල්ල කළ බවයි අරගලයේ නිරතව සිටින ජනතාව චෝදනා කර සිටියා. ප්‍රහාරයෙන් අරගලයේ […]

FEATURE
on Jul 22, 2022
228 views 0 secs

ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස ඡන්ද 577,777ක් ලබා ගනිමින් දෞපදි මුර්මු තේරී පත් විය. මෙම ඡන්ද ප්‍රමාණය මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි අගයක් වේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30කදී පැවැත් වූ අතර ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් […]

FEATURE
on Jul 21, 2022
251 views 0 secs

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඒ අනුව ඔහු මෙරට ජනාධිපතිවරයා ලෙස ධුරය භාර ගැනීම හේතුවෙන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එම ඉල්ලා අස්වීම අද (21) සිට බලපැවැත්වෙන බවත් රනිල් වික්‍රමසිංහ ලිපියක් මගින් තමා වෙත දන්වා ඇති බවද මහලේකම්වරයා […]

FEATURE
on Jul 21, 2022
224 views 0 secs

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන 09.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

FEATURE
on Jul 21, 2022
462 views 0 secs

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් අනුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබෙන බව දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර සඳහන් කලා. අදාල ගැසට් […]

FEATURE
on Jul 21, 2022
278 views 0 secs

නව ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පෙර පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jul 21, 2022
291 views 1 sec

ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Mඉcරොසොෆ්ට් ඨේම්ස්) සේවා බිඳ වැටීමක් වාර්තා වේ. පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මේ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර තිබෙන අතර පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවකට මින් බලපෑම් එල්ල වී ඇත්දැයි මයික්‍රොසොෆ්ට් සමාගම තොරතුරු […]

FEATURE
on Jul 21, 2022
199 views 0 secs

අද (21) සිට දිවයිනපුරා සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වනවා. අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදෙන බව […]