Home > Articles posted by Admin (Page 181)
FEATURE
on Jul 21, 2022
304 views 0 secs

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන 09.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

FEATURE
on Jul 21, 2022
552 views 0 secs

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් අනුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබෙන බව දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර සඳහන් කලා. අදාල ගැසට් […]

FEATURE
on Jul 21, 2022
357 views 0 secs

නව ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පෙර පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jul 21, 2022
385 views 1 sec

ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Mඉcරොසොෆ්ට් ඨේම්ස්) සේවා බිඳ වැටීමක් වාර්තා වේ. පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මේ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර තිබෙන අතර පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවකට මින් බලපෑම් එල්ල වී ඇත්දැයි මයික්‍රොසොෆ්ට් සමාගම තොරතුරු […]

FEATURE
on Jul 21, 2022
284 views 0 secs

අද (21) සිට දිවයිනපුරා සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වනවා. අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදෙන බව […]

FEATURE
on Jul 21, 2022
331 views 0 secs

අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ (20) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

FEATURE
on Jul 20, 2022
342 views 0 secs

කොටුව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවට පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කල අතර එම ඉල්ලීම සලකා බැලූ […]

FEATURE
on Jul 20, 2022
296 views 0 secs

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සම්පූර්ණ කිරීම සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී ඡන්ද 134ක් ලබා ගනිමින් ඔහු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය. සෙසු ජනාධිපති අපේක්ෂක වු ඩලස් අලහප්පෙරුම ඡන්ද […]

FEATURE
on Jul 20, 2022
301 views 0 secs

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ලින්කන්ෂයර්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.3C දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ස්ථාන 33ක ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7 ඉක්මවා ගොස් ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ප්‍රථම වතාවට බ්‍රිතානයේ උෂ්ණත්වය මෙලෙස ඉහළ ගිය බවයි. මෙලෙස උෂ්ණත්වය ඉහල යාම හේතුවෙන් ලැව්ගිනි ඇතිවීම් මෙන්ම රේල්පීලි අධික ලෙස රත්වීමෙන් දුම්රිය […]

FEATURE
on Jul 20, 2022
320 views 0 secs

අද (20) පැය 3 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ අනුව ඇ, සිට W දක්වා කලාපවලට පෙරවරුවේ පැය 2 යි විනාඩි 20 ක්ද, පස්වරුවේ පැයයි විනාඩි 20 ක් ද විදුලිය කප්පාදු කරන අතර වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 20 ක කාලයක් විදුලිය […]