Home > Articles posted by Admin (Page 205)
FEATURE
on May 9, 2022
221 views 0 secs

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගීවන්නන් විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසයි. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලුවලට විසදුම නොවන බවත්, සංසුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,මෙම අර්බුධය විසඳීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස […]

FEATURE
on May 9, 2022
243 views 0 secs

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

FEATURE
on May 9, 2022
389 views 0 secs

අරලියගහ මන්දිරයට පැමිණි විරෝධතාකරුවන් ගාලු මුවදොර පිහිටි නිර්පාක්ෂික අරගල භූමියට පැමිණීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම පිරිස කොල්ලුපිටිය දෙසින් පොලිස් බාධක බිද දමමින් අරගල භූමියට පැමිණ එහි තිබූ ඉදිකිරීම් කඩා දමමින් පහර දීම් සිදු කළ අතර පොලීසිය පිරිස විසුරුවා හැරීමට කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ගාලු මුවදොර ප්‍රදේශය තවදුරටත් උණුසුම්කාරී […]

FEATURE
on May 9, 2022
218 views 0 secs

මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කලා.

FEATURE
on May 9, 2022
217 views 0 secs

තමා ඕනෑම කැපකිරීමක් ජනතාව වෙනුවෙන් කරන්න සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. මේ පිළිබඳ අග්‍රමාත්‍යවරයා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය පාක්ෂිකයන් අමතමින් ප්‍රකාශ කළා.

FEATURE
on May 9, 2022
203 views 0 secs

අද (09) දින පෙරවරු 10.00 ට ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.ඒ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සඳහා ය.

FEATURE
on May 9, 2022
209 views 0 secs

කොළඹ කොටුව, කොළඹ උතුර හා මධ්‍යම කොළඹට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

FEATURE
on May 9, 2022
254 views 0 secs

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස අමතමින්, අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් දේශපාලන අර්බුදයක් ඇති වන බව ප්‍රකාශ කර සිටියා. අද (09) උදෑසන පාක්ෂිකයින් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපසට රැස්ව විරෝධතාවේ නිරත වූ අතර පසුව පිරිස අරලියගහ මන්දිරයට තුළට පැමිණියේ ය.

FEATURE
on May 9, 2022
236 views 1 sec

අද (09) IMF සහ මෙරට නියොජිතයින් අතර තවත් සාකච්ජාවක් ආරම්භ වේ.සාකච්ජා ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. online ඔස්සේ පැවැත්වෙන එම සාකච්ජා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් සහභාගි වේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සිදු කල ඉල්ලිම […]

FEATURE
on May 9, 2022
248 views 0 secs

ලිට්‍රෝ සමාගමෙහි සභාපති විජිත හේරත් මහතා, ලබන සිකුරාදා (13) තෙක් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බැවින් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වළකින්න ලෙස ම ජනතාවට දැනුම් දී සිටී. එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකා දෙකක් ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා මෙරටට ළඟාවීමට නියමිත බවත්, ඊට අදාළ ඩොලර් මිලියන 7 ක ගෙවීම් කටයුතු අද දිනයේ […]