Home > Articles posted by Admin (Page 206)
FEATURE
on May 7, 2022
206 views 0 secs

අද(07) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ ඉන්ධන හිඟය හේතුවෙනි. ලංගම සතුව ද මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට ද නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා […]

FEATURE
on May 7, 2022
217 views 0 secs

විරෝධතා බොහෝ දුරට සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ පැවති බැවින් හදිසි නීතිය ප්‍රකාශ කිරීමට හේතු මහජනතාවට පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා තිබේ.

FEATURE
on May 7, 2022
227 views 10 secs

අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් හා P, Q, R, S, T, U, V, W කලාප සඳහා උදෑසන කාලයේ – […]

FEATURE
on May 6, 2022
229 views 0 secs

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

FEATURE
on May 6, 2022
221 views 0 secs

ඉන්ධන පිරවුම්හලකින් දිනකට පාරිභෝගිකයෙකු සඳහා භූමිතෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 05 ක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ ධීවර කර්මාන්තයේ නියැලී සිටින පාරිභෝගිකයින් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක්ද ඉදිරිපත් කළ යුතු බවයි.

FEATURE
on May 6, 2022
376 views 0 secs

ඊයේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් යළිත් වරක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේසිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි.

FEATURE
on May 6, 2022
261 views 0 secs

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියා. එම ඖෂධවල වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක් ක් වන අතර සංකේතාත්මකව ප්‍රදානය කිරීමේ උත්සවය ඩකා නුවරදී පැත්වීමට නියමිතව තිබෙනවා.

FEATURE
on May 6, 2022
222 views 0 secs

අද (06) රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික මෙන්ම වතු, ගොවි, ධීවර හා බහුජන සංවිධාන වල සහයෝගය ඇතිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන බව වෘත්තීය සමිති සංගම් පවසනවා. මෙහි අරමුණ ජනතා මතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීම ගැන විරෝධය පළ කිරීමයි. ඒ අනුව ගුරු විදුහල්පතිවරුන්, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවහාන […]

FEATURE
on May 4, 2022
304 views 0 secs

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳ කළ ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් මගින් දැනුම් දෙයි. එම නිවේදයේ සඳහන් වන්නේ, ඉඩම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශ අසත්‍ය හා ජනතාව නොමග යනව සුලු […]

FEATURE
on May 4, 2022
224 views 1 sec

පානදුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ කාර්යාලයට සහ පරිගණක කාමරයකට ගිනි තැබූ බව කියන සිසුන් දෙදෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම විදුහලේ වයස අවුරුදු 12 සහ 07 යන වයස්වල පසුවන සිසුන් දෙදෙනකු විසින් මෙම කාමර දෙකට ගිනි තබා ඇති බව CCඨ්V දර්ශනවල සටහන්ව තිබූ අතර කිසියම් වරදක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් දඬුවම් ලැබීමෙන් පළිගැනීමක් ලෙස සිසුන් එලෙස ක්‍රියාකර ඇති […]