Home > Articles posted by Admin (Page 256)
FEATURE
on Nov 22, 2021
268 views 0 secs

ප්‍රකාශයක් ලබාදීම සඳහා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 5 කට පමණ පසුව පිටව ගොස් ඇති බව වාර්තා වේ.

FEATURE
on Nov 22, 2021
294 views 0 secs

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම 60%කින් පමණ අඩුව ඇතැයි මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසනවා.ගොවිතැන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් ගොවින් එළවළු වගාව අත්හැර දැමීම සහ වගා කලද එළවළු අස්වැන්න අඩුවීම එයට හේතුවයි.මැනිං වෙළෙඳපොළට වෙනදා එළවළු පැමිණෙන නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව, කඩුවෙළ සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන […]

FEATURE
on Nov 22, 2021
280 views 0 secs

ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රතිපත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන බව ඉකුත් සමය පුරාවට නිරීක්ෂණය වී ඇති අතර එය සළකිල්ලට ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනෙවා. ඒ අනුව මෙම නියෝගය කඩ කරමින් […]

FEATURE
on Nov 21, 2021
288 views 0 secs

පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් පසුගිය 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.

FEATURE
on Nov 21, 2021
271 views 0 secs

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් සිටින අතර වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ අවසන් වනු ඇති බවයි.. මීට අමතරව, වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය ද, ඉදිරි සති දෙක තුළ අවසන් වනු ඇති අතර හිඟය අවසන් වූ පසු රුපියල් 1,275 ක මිලකට […]

FEATURE
on Nov 21, 2021
298 views 0 secs

අනුරාධපුර ,රාමකැලේ වලව්වත්ත ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයනු ලබන හෝටල් කාමරයක් තුළ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු අන්දමින් මියගොස් ඇති අතර මෙය සිය දිවි හානි කරගැනීමක් ද මනුෂ්‍ය ඝාතනයක් ද නැතිනම්, ස්වාභාවික මරණයක් ද යන්න සොයා අනුරාධපුර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මියගොස් ඇත්තේ, තිස්වැල්ල , කිරිඳිවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය, සිද්ධිය වූ […]

FEATURE
on Nov 21, 2021
351 views 0 secs

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හිමිවූ පළමු කාන්තාව බවට එරට උප ජනාධිපතිනි 57 හැවිරිදි කමලා හැරිස් පත්වී තිබෙනවා.ඇය ධූරය හෙබ වූ කාලය මිනිත්තු 85 ක කාලයක් ලෙසයි සඳහන් වන්නේ..

FEATURE
on Nov 21, 2021
270 views 0 secs

වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

FEATURE
on Nov 21, 2021
275 views 0 secs

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 95 දෙනෙකුගෙන් ඊයේ (20) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මඟින් රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම සඳහන් කළා.

FEATURE
on Nov 19, 2021
312 views 0 secs

ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බවයි. පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ක ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කළ බවද ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කළේය. තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු […]