Home > Articles posted by Admin (Page 254)
FEATURE
on Nov 28, 2021
310 views 0 secs

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් නම් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන සියලු නිර්නායක මේ වනවිට ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා. ඊට […]

FEATURE
on Nov 28, 2021
330 views 0 secs

මේ වනවිට සිම්බාබ්වේ හි රැඳී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට සහ නිලධාරිනියකට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ක්‍රිකට් බලධාරීන් සඳහන් කළා.

FEATURE
on Nov 28, 2021
316 views 0 secs

ඉදිරි දින 2 තුළ ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් දිවයිනට ගෙන ඒමට රජය තීරණය කර තිබේ.කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, එම පොහොර තොගය හදිසි ඇනවුමක් ලෙස මෙරටට ගුවන් මගින් රැගෙන එන බවය.

FEATURE
on Nov 28, 2021
304 views 0 secs

බෙල්ජියමේ සිට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 2.9 ක් ලබන සතියේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව පවසයි. ඒ සමග මෙරටට රැගෙන එනු ලැබූ සම්පූර්ණ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 05 කි.

FEATURE
on Nov 28, 2021
310 views 0 secs

තිරිඟු පිටි මිල ඊයේ (27) දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් තීරණ ගැනීම නිසා බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද ඉහල යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට […]

FEATURE
on Nov 26, 2021
290 views 0 secs

අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ කොවිඩ් ආසාදිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කරල ලබාදීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ඖෂධ රටට ගෙන්වීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

FEATURE
on Nov 26, 2021
348 views 0 secs

අද (26) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවැසුවේ ආණ්ඩුව විස පොහොර ආනයනය කිරීම මගින් ආනයනයට සම්බන්ධ ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තර වී ඇති බවයි.ඔහු මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.මෙම පොහොර විෂ සහිත බවත් එවා නිදහස් කිරීමට ජනධිපතිවරයා සිටි සාකච්ඡාවකදී අවසර දී ඇති බවත් ඔහු ප්‍රකාශ කලේය. […]

FEATURE
on Nov 26, 2021
304 views 0 secs

උත්සව සමය ආරම්භවීමත් සමඟ ජනතාව සාප්පු සවාරී යාම සිදුකරන නිසා එහිදී නිරන්තරයෙන් සෞඛ්‍යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.රෝගය බෝ කරන කොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඒ අනුව මෙයින් ආරක්ෂාවීම නිරන්තරයෙන් සෞඛ්‍ය […]

FEATURE
on Nov 26, 2021
312 views 0 secs

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලබන සඳුදා දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවට සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස අද (26) පැවැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල තීරණය කර තිබේ. පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මෙම නඩුව විභාග කෙරෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව නිශ්චිත බුද්ධි […]

FEATURE
on Nov 26, 2021
308 views 0 secs

නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ළ්Mඪ් ධර්මසේන පත්කර තිබෙනවා.හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ මෙලෙස නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.