Home > Articles posted by Admin (Page 252)
FEATURE
on Dec 4, 2021
325 views 0 secs

ඊයේ(03) දහවල් කාලයේදී ත්‍රිකුණාමලය, ඊච්චලන්පත්තුව , වාලෙයිතෝට්ටම් මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.එලෙස මියගොස් ඇත්තේ , 11 හැවිරිදි හා 14 හැවිරිදි වාලෙයිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙකි.

FEATURE
on Dec 4, 2021
391 views 0 secs

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. 1964 වසරේ උපන් ඒ මහතා මියයන විට 57වන වියෙහි පසුවිය.

FEATURE
on Dec 3, 2021
284 views 0 secs

‍මෙරටින් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එම ආසාදිතයා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව වාර්තා වේ. ඔහු මේ වන විට නිරෝධායනයට යොමුකර සිටින අතර පවුලේ සෙසු සාමාජිකයින් හා ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ […]

FEATURE
on Dec 3, 2021
271 views 0 secs

අද උඩෑසන මුළු දිවයිනටම විදුලිය බිඳවැටීමක් සිදු විය.ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවය. කෙසේ වුවද මේ වන විට විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස සැක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි. එමෙන්ම විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම විදුලි ඉංජිනේරුවන් උවමනාවෙන්ම පමා […]

FEATURE
on Dec 3, 2021
285 views 0 secs

මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර එයට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ. “පරිසරය, ආර්ථිකය, වසංගතය” මෙවර සමුළුවේ තේමාව වන අතර දේශගුණික විපර්යාස වල වර්ධනයත් සමඟ එම තර්ජනයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ඡාවට ලක්වනු […]

FEATURE
on Dec 2, 2021
280 views 0 secs

අද (02) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විශාලතම ෆයිසර් එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.මෙරටට ෆයිසර් එන්නත් මාත්‍රා 1,503,450ක් රැගෙනවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ.

FEATURE
on Dec 2, 2021
317 views 0 secs

එක්සත් ජනපදයේ පළමු ඔමික්‍රොන් අසාදිතයා හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයා සම්පූර්ණයෙන් එන්නත් කරන ලද කැලිෆෝනියාවේ පුද්ගලයෙකි, ඔහු නොවැම්බර් 22 වන දින දකුණු අප්‍රිකාවේ සිට එක්සත් ජනපදයට ආපසු පැමිණ දින හතකට පසුව කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු විය. දැඩි ලෙස විකෘති වූ ඔමික්‍රොන් සති හතරකට අඩු කාලයකදී දකුණු අප්‍රිකාවේ කොරෝනා වයිරසයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට […]

FEATURE
on Dec 2, 2021
269 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින්නීති විරෝධී ක්‍රම භාවිත කරමින් මුදල් හුවමාරු කරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ප්‍රකාශ කර තිබේ. සියලුම සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ ඉපැයීම් නීතිමය ක්‍රම හරහා පමණක් මාරු කරන ලෙස ඉල්ලා ඇත.

FEATURE
on Dec 2, 2021
307 views 0 secs

මේ වනවිට ලොවපුරා ජනාකීර්ණ මහද්වීප 5න්මඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රෝගීන් හඳුනාගෙන ඇති අතර රෝගීන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනය වන විට දකුණු අමෙරිකාවේ බ්‍රසීලය මෙන්ම නයිජීරියාව, නෝර්වේ, අයර්ලන්තය සහ සෞදි අරාබිය යන රටවලින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් තිබුණා. හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා අප්‍රිකාවේ රටවල සංචාරය කිරීමෙන් පසු ආපසු සිය රටට පැමිණි පිරිස් […]

FEATURE
on Dec 2, 2021
274 views 0 secs

දෙදින ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.