Home > Articles posted by Admin (Page 250)
FEATURE
on Dec 11, 2021
256 views 0 secs

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි […]

FEATURE
on Dec 10, 2021
269 views 0 secs

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන විරුධාවලියෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ 72 වන වියේ පසු වූ ඔහු විසින් චිත්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අතර විටෙක නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. ජය පිට ජය, දිවුරා කියන්නම්, […]

FEATURE
on Dec 10, 2021
295 views 0 secs

අද පස්වරුවේ අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්ද විමසීම සවස 5.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

FEATURE
on Dec 10, 2021
266 views 0 secs

අද (10) සිට කොළඹ නගරයේදී වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පවසනවා. බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

FEATURE
on Dec 9, 2021
258 views 0 secs

අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමියෝ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමුකර තිබේ.පාකිස්තානයේ දී සිදුවු ප්‍රියන්තගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව තමන් පැහැදෙන බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.මේ වන විට ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග තුළින් වැරදිකරුවන් නීතිය යටතට ගෙන ඒම සඳහා යුක්තිය ඉටුවන බවට සහතිකයක් ලැබෙන බව ඔහු සඳහන් කළේය.

FEATURE
on Dec 9, 2021
280 views 0 secs

දිවයිනේ ප්‍රථම ආරක්‍ෂක රේඛාව ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වැනි සංවත්සරය බ්‍රහස්පතින්දා (2021 දෙසැම්බර් 09) අභිමානවත් ලෙස සමරයි. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත නාවික හමුදාවේ චාරිත්‍රානුකූල සැමරුම් උත්සවයට සමගාමීව, නිලධාරීන් 84 දෙනෙකු සහ ශ්‍රේණිගත කිරීම් 1684ක් ඔවුන්ගේ මීළඟ උසස් නිලයන්/අනුපාතවලට උසස් කිරීම්/උසස් කිරීම් සිදු කරන ලදී. නාවික හමුදාධිපතිතුමාගේ […]

FEATURE
on Dec 9, 2021
277 views 0 secs

ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.ඔහු සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි . ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ සිය […]

FEATURE
on Dec 8, 2021
308 views 0 secs

පාකිස්තානයේ වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් බව පවසමින් කාන්තාවන් සිව්දෙනකු නිරුවත් කර පහරදීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෙළෙඳසැළේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

FEATURE
on Dec 8, 2021
311 views 0 secs

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් හෙළිකොප්ටර් අනතුර්කින් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී යානය කඩා වැටී ඇති අතර ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු 13 දෙනෙකු ද එම අනතුරෙන් මියගොස් ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකු […]

FEATURE
on Dec 8, 2021
268 views 1 sec

COVID-19 වෛරසයට එරෙහිව වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලබාදීම පිළිබඳ අවසන් තීරණයට බදාදා (08) එළඹෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් වන නිර්දේශ අවසන් කිරීම සඳහා බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව (ACCD) බදාදා (08) රැස්වන බවයි.බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවේ නිර්දේශ මත […]