Home > Articles posted by Admin (Page 344)
FEATURE
on Nov 30, 2020
1414 views 0 secs

මෙරට ඉතිහාසයේ පළමු වරට වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගත් කැබින රැස්වීමක් අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

FEATURE
on Nov 30, 2020
825 views 0 secs

මෙතෙක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පූනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අද (30) දිවුරුම් දී තිබෙනවා.

FEATURE
on Nov 30, 2020
830 views 0 secs

අද දින (30) මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිතව නව ආසාදිතයන් 178 හමුවීමත් සමඟ දෙවෙනි රැල්ලේ කොවිඩ් රෝගීන් ගණන් 20,000 ඉක්මවා ගොස් ඇත.

FEATURE
on Nov 30, 2020
866 views 0 secs

දිවි නැඟුම දෙපර්තමේන්තු අරමුදලේ රුපියල් මිලියන 2992 සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළේ යැයි නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙක් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.අධිචෝදනා වල සඳහන් වන ආකාරයට විත්තිකරුවන් වරදක් සිදු කර නොමැති බව පැමිණිලි පාර්ශවය සිදු කළ සාක්ෂි විමසීමේදී අණාවරණය වීමත් සමඟ විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැඳවා ඔවුන් නිදහස් කරන ලෙස බැසිල් […]

FEATURE
on Nov 30, 2020
801 views 0 secs

තවත් කොවිඩ් මරණ 7ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ශක ජෙනරාල්වරයා පවසයි.

FEATURE
on Nov 30, 2020
871 views 0 secs

අද උදෑසන (30) වන විට මහර බන්ධනාගාර සිද්ධියෙන් 8දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂන රෝහලට අතුලත් කර ඇති බව වාර්ථා වේ.

FEATURE
on Nov 30, 2020
901 views 0 secs

අද සවස (29) මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් රැඳවියන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවද සඳහන්.

FEATURE
on Nov 30, 2020
864 views 0 secs

දැදුරු ඔයේ වැලි ජාවාරම් පිළිබඳ ලද තොරතුරක් මත කොබෙයිගනෙ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ඊයේ (28) රාත්‍රී 12ට පමණ එම ස්ථානයට ගොස් තිබේ. එහිදී වැලි පටවා ගත් ටිපර් රථයක් නැවැත්වීමට පොලිසියෙන් අණ කළද එම අණ නොතැකූ ටිපර් රථයේ රියදුරු පොලිස් නිළධාරියෙකුද යට කර දමමින් පලා ගොස් තිබෙනවා. තුවාල ලැබූ පොලිස් නිළධාරියා නිකවැරටිය මූලික රෝහලට ගෙන යන […]

FEATURE
on Nov 29, 2020
872 views 0 secs

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දකවා ඉහළ ගොස් ඇති අතර ඉන් 81ක් දෙනෙක් කොළඹින් වාර්ථා වූ රෝගීන් වේ. සමස්ථ මරණ අතරින් 45 දෙනෙකුම අවු: 71ට වැඩි වයස් ඛාණ්ඩයේ පසු වූවන්යමෙම මරණ අතුරින් 64 ක් රෝහල් වලදී සිදු වූ මරණ වන අතර ඉන් 44ක් රෝහල්වලට ඇතුලත් කිරීමෙදී සිදු වූවා වේ. ගත වූ පැය 24 තුළ වැඩිම […]

FEATURE
on Nov 29, 2020
848 views 0 secs

ඊසාන නයිජීරියාවේ තියුණු ආයුධ වලින් කපා කොටා ගොවීන් 43 දෙනෙක් ඝාතනය කර ඇති බවට වාර්ථා වන අතර මෙම කලාපයේ මෑත කාලීනව සිදු කල දරුණුතම ප්‍රහාරය මෙය බවට සැළකේ.බොකෝ හරාම් හා ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කාලපයේ සිටියද මෙතෙක් කිසිවෙකු මෙම ප්‍රහාරය සම්බන්ධව වගකීම භාරගෙන නොමැත.