Home > Articles posted by Admin (Page 342)
FEATURE
on Dec 5, 2020
840 views 0 secs

එළඹෙන උත්සව සමයේ සංචරණය සීමා නොකළ හොත් වයිරසය තවත් පැතිරී යාමේ අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම නිසා කොරෝනා දෙවෙනි රැල්ල ර්ට පුරා ව්‍යාප්ත වීමට හේතු වූ බවත් පවතින තත්වය මත කොරෝනා වයිරසය පාලනයට නම් ඒ සඳහා පනවන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැඳිය යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ […]

FEATURE
on Dec 5, 2020
796 views 0 secs

තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු දින 100ක කාළයක් මුඛ ආවරණ පළඳින ලෙස ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් මහතා එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියා.සියළු ඇමරිකානු වැසියන් මෙලෙස දින 100ක් මුඛ ආවරණ පැළඳුව හොත් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අඩු කරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.කෙසේ වුවද අමෙරිකාව තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් සහ […]

FEATURE
on Dec 4, 2020
859 views 0 secs

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කළ ජාතික ක්‍රිකට් ක්‍රීඩා කමිටු සාමජිකයන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අශාන්ත ද මෙල් මහතා එහි සභාපතිත්වය දරන අතරචමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රංජිත් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ උවයිස් කර්නේන් එහි අනෙකුත් සාමාජිකයින් වේ

FEATURE
on Dec 4, 2020
838 views 0 secs

නිරෝධායනය සඳහා පිරිසක් ගෙන යමින් සිටි බස් රථයක් පොළොන්නරුවේ අසේලපුරදී තවත් බස් රථයක ගැටී අනතුරට ලක් වී තිබෙනවා. මේ අනතුර හේතුවෙන් බස් රථ 2හි රියදුරන් දෙදෙනා හා තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්ථා වන්නේ. මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර තිබේ.

FEATURE
on Dec 4, 2020
832 views 0 secs

අද (03) දින තවත් කොරෝනා මරණ 05ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 129ක් දකවා ඉහළ ගොස් ඇත.

FEATURE
on Dec 4, 2020
788 views 0 secs

පොළොන්නරුව මහ රෝහලට නුදුරින් ඉඳි කෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහල දකුණු ආසියාවේ ඇති විශාලතම වකුගඩු රෝහල ලෙස නම් දරන අතර මෙය නුදුරු දිනකම ජනතා අයිතියට පත් වීමට නියමිතයි.මෙම රෝහල ඇඳන් 204ක්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100ක් හා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර හා ලොව නවීණතම අධි තාක්ෂණික හා පහසුකම් හා පරීක්ෂණාගාර වලින් […]

FEATURE
on Dec 4, 2020
843 views 0 secs

2021 ජනවාරි මස 18-27 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභහගය මර්තු මස ආරම්භ කරීමට කටයුතු සකස් කරන බව අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා සඳහන් කර සිටිනවා. අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එතුමා සඳහන් කර සිටියේ ජූනි මස වන විට ප්‍රතිපල නිකුත් කර, ජූලි මස වන විට සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ […]

FEATURE
on Dec 3, 2020
850 views 0 secs

මාතලේ මහ නගර සභාවෙහි නගරාධිපති ලෙස කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා සිය ධූරයෙන් ඉවත් කර ඇත. මහ නගර සභා අඥ්‍යා පණත යටතේ ඇති වගන්ති කිහිපයක සඳහන් වැරදි සිදු කිරීම නිසා එතුමා මෙලෙස ධූරයෙන් ඉවත් කරන ලෙස ගැසට් නිවේදනය මඟින් නිවේදනය කර ඇත.එතුමාට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනා සම්බන්ධව සිදු කළ විමර්ෂන වාර්තාව විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු […]

FEATURE
on Dec 3, 2020
902 views 0 secs

ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වාර්ථා වර්ෂාපතනය වන්නේ මුලතිව් තුනුක්කායි ප්‍රදේශයටයි. ඒ මි.මී 392කි.එමෙන්ම සුළිකුණාටුවේ බලපෑම නිසා පුත්තලම, මුල්ලිපුරම් හි කලපුව ආශ්‍රිත මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇති බව වාර්ථා වේ.

FEATURE
on Dec 2, 2020
886 views 1 sec

Pfizer/BioNTech ඖෂධ සමාගම විසින් නිපදවනු ලැබූ කෝවිඩ් -19 රෝගය සඳහා 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති එන්නත භාවිතා කිරීම සඳහා බ්‍රිතාන්‍යයට අවසර ලැබී ඇතඑය එළඹෙන සතියේ සිට වඩාත් අත්‍යවශ්‍ය පිරිස් ඉලක්ක කරගනිමින් මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.