Home > Articles posted by Admin (Page 341)
FEATURE
on Dec 8, 2020
916 views 0 secs

මෝදර සිට කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ දින 20ක කුඩා බිළිඳෙක් අද (08) කොවිඩ් රෝගය නිසා මිය ගිය බව එම රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවා.

FEATURE
on Dec 8, 2020
853 views 0 secs

ඊයේ (07) මෙරට තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මරණ ගණන 142ක් දක්වා ඉහල ගොස් ඇත.

FEATURE
on Dec 7, 2020
819 views 2 secs

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පත් වූ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා ලෙස H.M.W.C. බණ්ඩාර මහතා අද රාජකාරි ඇරඹී ය.

FEATURE
on Dec 7, 2020
870 views 0 secs

මාතර බ්‍රවුන්ස්හීල්හි පිහිටි මිලියන 66 ක් වටිනා පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විභාගවන නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා තිබු. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් තහනම මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඉවත් කරනු ලැබී ය. අද දින මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා […]

FEATURE
on Dec 7, 2020
848 views 0 secs

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයා වන රුඩි ගිලියානි කොවිඩ් වැළඳීම හේතුවෙන් මේ වන විට වොෂිංටන් හි මෙඩ්ස්ටාර් විශ්වවිද්‍යාල රෝහලට ඇතුලත් කර තිබේ.

FEATURE
on Dec 7, 2020
883 views 0 secs

අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1වන දින සිට 11 වන දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි..

FEATURE
on Dec 7, 2020
867 views 0 secs

ඊයෙ වන විට තවත් කොවිඩ් මරණ 3ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ මරණ ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ථ ආසාධිතයන් ගණන 28,000ට ළඟා වී ඇති බවයි වාර්ථ වන්නේ

FEATURE
on Dec 7, 2020
881 views 0 secs

මෙරට මලළ ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවෙනි හොඳම කාළය වාර්ථා කිරීමට හිරුණි විජේරත්න සමත් වී තිබෙනවා.. ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරඟය පැය 2 විනාඩි, 36, තප්පර 16කින් අවසන් කරමින්.2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරඟයට සුදුසුකම් ලැබීමේ පළමු පියවර තමන් ගත් බව ඇය සඳහන් කර සිටි අතර ඇගේ මෙම ජයග්‍රහණයට සුභ පතමින් […]

FEATURE
on Dec 7, 2020
841 views 0 secs

ඊයේ දිනයේ නීරෝධායන නීතීන්ට අනුගත නොවූ 39 දෙනෙක් අතඩංගුඅවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.ඉදිරි කාළයේ මෙලෙස නීරෝධායන නීතීන්ට අනුගත නොවන්නන් පිළිබඳ විමසිල්ලෙන් සිටින බවද එතුමා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Dec 7, 2020
871 views 0 secs

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් 140 දෙනෙකු රෝහල් ගත කර ඇත. එම රෝගීන්ට වමනය හා කලන්තය වැනි රෝග ලක්ශණ පෙන්වන අතර PCR පරීක්ශන වලට භාජනය කළද ඔවුන් කිසිවෙක් කොරෝනා රෝගීන් නොවන බවටයි තහවුරු වී තිබෙන්නේ. කෙසේ වුවද මේ වන විට ඇතම් පිරිස් සුවය ලබා රෝහලෙන් පිට වී ගොස් ඇති බවයි වාර්ථා වේ.